සිංහල ගීත කෙත තුල නන්දා මාලනිය සුවිශේෂී වන්නට කරුණු කාරණා රාශියක් ඇතත්, මට අනුව ඉන් කරුණු දෙකක් මුල් තැන ගනී. ඉන් පලමුවැන්න නම් අමරදේවයන් සිය පිරිමි හඩ පවුරශයෙන් හෙලයේ ගාන්ධර්වයා බවට පත් වූවානම්, යම්තාක් දුරට හෙලයේ ගාන්ධර්වවරිය වීමට හැකියාව ලද එකම ගායිකාව නන්දා මාලනිය වීමයි. දෙවැන්න නම් ඇගේ...