අපිට එක එක දේවල් වල තරම අඩි අගල් වලින් කිව්වට එච්චර වැටහීමක් නෑ. ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් වෙනත් දෙයක් එක්ක සන්සන්දනය කරල කීවොත් තමයි. පහුගියදාක ඩේවිඩ් ෆ්රීමන් කියන නිර්මාණ ශිල්පියා එක එක දේවල් අපිට හුරුපුරුදු දේවල් එක්ක සන්සන්දනය කරල අපූරු නිර්මාණ කිහිපයක් එලිදක්වල තියෙනව. මේ තියෙන්නෙ ඒවා...