වැඩ කරපු කම්පැණි, ප්‍රොජෙක්ට්ස් ගැන දිනවකවානු, ඒවල වෙබ් සයිට් තියෙනවනම් ඒවා දාන්න. ප්‍රොජෙක්ට් එකේ මොනවද පාවිච්චි උන් ටෙක්නොලොජිස්, ප්‍රොජෙcට් එකේ අවුට් එක මොකද්ද ? තමුන් ඒකේ මොනවගේ රෝල් එකක්ද කරේ, චැලෙන්ජස් මොනවද කියලා විස්තර දාන්න. වැදගත්ම දේ ජිට් හබ් ලින්ක් එක දාන්න. ජිතබ් එකේ වෙබ් කියලා ෆීච...