අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාප
මේක repost ද දන්නේ නෑත.
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි අක්ෂි/පටක දන් දෙන්න ඕණ වුනත් ඒකට ලියාපදිංචි වෙන්න අක්ෂිදාන සංගමයේ කාර්යාලයකට යන්න වෙනනේ නැති එක. ඒකට විසදුමක් දැන් තියෙනවා ඒ තමයි අන්තර්ජාලය හරහාද ශරීර කොටස් දන්දීම සඳහා ලියාපදිංචි වීමට...