සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඔය කොන්සටිනා වයර් එක මම දන්න විදිහට මිලිටරි වල බාවිත කරනවා. දාන එක නම් ලේසි වගේ එත් ආපහු අයින් කරන එක නම් පන යන වැඩක් වගේ.
    ඕක ටෙම්පරි දාන එකක්ද?

    Ship rotation eka anuwa temporary or long term da kiyala decide karanawa
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඔව් බං ,එක උන්ගේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් ලු.යටින් රජයේ අනුග්‍රහය ලැබෙනවලු :yes:

    Oka loku game ekak. Big players la inne Dubai
     

    teradil

    Junior member
  • Apr 13, 2009
    160
    8
    18
    38
    Pannipitiya
    oka piracy area wala yaddi normal. kammbi adala fire hose danawa wateta. math ohoma nawe gihilla thiyenawa.
    Pennapu nawa thorco kiyala company ekata aithi ekak. dummyata andala thibba overall eka thorco eke.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    http://www.betafilm.com/en/product/d/47-days.html

    138084.jpg_image_scaler_300x0.jpg



    මේකත් පට්ට මූවි එකක් සෝමාලියන් බල්ලන් ගැන....උන්ගෙ ගවන්මන්ට් එක සප් කරන හැටිත් පෙන්නනව....
     
    Last edited:

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Thanks for comments.

    මේව නම් මචන් ඉන්ටර්නෙට් එකෙන් උස්සපුව වගේ. මොකද අතරමගින් ඔය විදියට බාර් පාස්සනේ නෑ. ගාර්ඩ් ලට තුවක්කු තියේ නම්. සැප.පහසුව නම් තීර්නය වෙන්නෙ බන් පොසිසන් එක අනූව . මගේ යාලුවෙක් ඉන්නව ඌ නම් නැවේ සෙකන්ඩ්. සැලරි එක නම් නැවෙන් නැවට වෙනස් වෙනව නොර්මලි සෙකන්ඩ් පොසිසන් එකේ ඉන්න් කෙනෙක්ට usd 2000-3000 අතර ගන්න පුලුවන්. අනෙක් අයටනම් ඔය කිය ව්දියට එන්ජින් රූම් එකේ නම් සැලරි ඇති 900-1000 usd විතර නෙහ්

    ඒක නම් දන්නේ නෑ බන්. යාළුවා තමයි එවුවෙ මට උන්ගේ නැව කියලා.

    Ship wala weda karana ayata sahenna gewanawa ne..? Awurudatama 3 month work karath aethi mage hithe...

    එහෙම අපිට ඕණ විදියට එන්න යන්න බෑනෙ බන් නැවි වල. මගේ යාළුවා දැන් මාස 7ක් එක දිගටම නැවේ. උන් මාස 6න් බහින්න ඉදලා තියෙන්නේ. ඒත් මොකක් හරි හේතුවකට කාලය වැඩි වෙලා.


    නාවික හමුදාවෙන අයින් උන සෙබලු ඔකේ වැඩ කලේ මචං
    මුන්ට පට්ටම පඩි ලක්ශ ගනන්...
    ඇවන්ගාර්ට් එකත් මාරම සල්ලියක් හෙවුවා....
    ඇවන්ගාර්ට් උන්ට කෙල උනාම උන්ගෙ ක්ලයන්ට්ලා ටික වෙන රටක කම්පැණි එකකින් අල්ලන්න ඇති අල්ලන ඇති නේද බන් ? :confused:

    ආයුධ භාර ගන්න ආවේ අපේ නේවි එකෙන් කියලා තමයි කිවුවේ.

    ඔය කොන්සටිනා වයර් එක මම දන්න විදිහට මිලිටරි වල බාවිත කරනවා. දාන එක නම් ලේසි වගේ එත් ආපහු අයින් කරන එක නම් පන යන වැඩක් වගේ.
    ඕක ටෙම්පරි දාන එකක්ද?

    ටෙම්පරි දාන එකක්ලු බන්. අවදානම් කලාපයෙන් බැහැර වුනහම ගලවනවා ඇති.

    ado me kambi kepenawa neda hambanata. .police park eke wate kambi aluthen adina welawaka vishaka or sirimawo kellekge kakulak kepila hambanata le yanawa dekka. .mewain kepunama le yana eka nathara wenne ne neda :sorry:

    ඔවු බන් පේන විදියට නම් ගොඩක් තියුණුයි වගේ. පැටලෙනවා ඇති බන් මේවට :oo:

    කටුකම්බි දදා කරදර වෙන්නෙ ඇයි බන් අරුන් එද්දී වෙඩි තියන්න පුළුවන් නෙ. උන් බෝට්ටු වලින් නෙ එන්නේ RPG එකක් වගේ අරන් තියන්න තියෙන්නෙ කෙල වෙලා යන්න :D

    මොකක් හරි හේතු ඇති බන්. නොදැනෙන්න නැව ලගට ඇවිත් නැවට නගිනවා වගේ. මෙහෙම ගැහුවම නැවට නගින්න බෑනේ.

    rep added

    Thanks machan.

    кσяη ησρє;21302911 said:
    me wage seen thiyena films monawada ban

    Refer this machan.

    http://www.imdb.com/list/ls000875897/


    oka piracy area wala yaddi normal. kammbi adala fire hose danawa wateta. math ohoma nawe gihilla thiyenawa.
    Pennapu nawa thorco kiyala company ekata aithi ekak. dummyata andala thibba overall eka thorco eke.

    Thanks you machan.
    නැවක වල වැඩ කලාද මචන් උබත්?


    http://www.betafilm.com/en/product/d/47-days.html

    138084.jpg_image_scaler_300x0.jpg



    මේකත් පට්ට මූවි එකක් සෝමාලියන් බල්ලන් ගැන....උන්ගෙ ගවන්මන්ට් එක සප් කරන හැටිත් පෙන්නනව....

    Thanks machan, බලලා නම් නෑ බන් මේක. බලන්න ඕණ.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Thanks for comments.


    Thanks. :)


    Thanks. :)


    Aye Aye Sir!!

    :rofl::lol:



    :rolleyes:

    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා

    Thanks. :)


    එහෙම කිව්වම බැඳුම්කර කේස් එක මතක්වුනා මචං....


    :lol::lol::lol::lol::lol:


    Thanks. :)

    Thanks. :)

    patta machan tfs++

    Thanks. :)


    Thanks. :)


    Thanks. :)

    ඔව් බං ,එක උන්ගේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් ලු.යටින් රජයේ අනුග්‍රහය ලැබෙනවලු :yes:

    :oo:


    Thanks. :)


    Thanks. :)


    Thanks. :)


    Thanks. :)


    Thanks. :)

    rep added

    Thanks. :)


    Thanks. :)


    :dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා[/SIZE

    එහෙම කිව්වම බැඳුම්කර කේස් එක මතක්වුනා මචං....


    jUcs6.gif
    jUcs6.gif


    slEJYZ.jpg


    මෙක දැක්කම මේක කල එකාගෙ අම්ම මතක්වුනා මචං....

    jUcs6.gif
    jUcs6.gif
     
    Last edited: