ගංජා වගාකරන වැඩේ ආණ්ඩුව ලයිසන් එක අපිටත් දෙයිද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    BenefitsofHemp-343x420.jpeg
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    හමුදාවෙ අය දාල ඒ ආරක්ෂාව ඇතුව වගේ කරන්ඩත් ඉඩ තියෙනව
    ෂුවර්ම අයට හැර පිට අයට නම් ලැයිසොන් දෙන්නෙ නැතිවෙයි
    මර්ජුවානනේ බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ.. hemp
    cbd-vs-thc-info-graph-480x539.jpg
    වලට එච්චර අවුලක් නෑනේ ද?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හමුදාවෙ අය දාල ඒ ආරක්ෂාව ඇතුව වගේ කරන්ඩත් ඉඩ තියෙනව
    ෂුවර්ම අයට හැර පිට අයට නම් ලැයිසොන් දෙන්නෙ නැතිවෙයි


    බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මර්ජුවානනේ බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ.. hemp වලට එච්චර අවුලක් නෑනේ ද?
    වෙනස ගැන නම් අදහසක් නෑ ඒත් ඔතල ගහන නිසා පිටට යන එක නැතුව කරයි
     
    • Like
    Reactions: XpressM and D_Mad

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ.
    අනිවාර්යෙන්ම ඇත්ත බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ .කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් හෙට ගිහින් අහන්න බැලුවේ... කර්මාන්ත හා තාක්ශන එකෙන් අලුත් වැඩකට අතගහන්න ඕනේ බන්..
     
    • Like
    Reactions: Nelza

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපි වවමු රට හදමු. නරකම නෑ එකත්.

    හෙට අනිද්දා බලාගන්ඩ පුළුවන් ගංජා වලින් දේශීය ආර්ථිකයට වෙන සාධනීය බලපෑම සහ ශරිරටට එමගින් ලැබෙන උත්තේජනය පිළිබද කවි, රචනා, කෙටි කතා, නවකතා, සින්දු සහ නිසදැස්.

    වියත් මගෙන් රට හදන්න හිතපු බයියොන්ට දැන් ගංජා හොදයි කියල රචනා ලියන්න වෙනවනේ ඉතින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වගා කිරීම් කරන්ඩ ආයුර්වේදෙට අනුමැතිය දෙන්ඩ යන්නෙ ඉන්දියාවෙ අයුර්වේදෙට ගේන ප්‍රමානය මෙහෙ වවන්ඩ..ඒක වෙන්නෙ සිවිල් ආර්ක්ශක හෝ අලුතින් ගන්න කම්කරුවො ලක්ශෙ පිරිසෙන් කොටසක් දාල ,රාජයේ ආරක්සාව ඇතුව..