අයියෝ බන් සීරියස් ගන්න එපා.. මගේ තියෙන අවලන්
කමට කියන දේවල්නේ..
ඒත් බන් ඔහොම මස් බිත්තර කන්න එපා.. මොන දුකක්ද
බන් ඔහොම රැස් කරන්නේ... සේරම අත ඇරලා නිස්කලංකව
ඉන්දපන්කෝ බන්..
අපි යන වාහනේ, ගෙදර , පෙණුම වගේ දේවල් වලින් අපිව යම්
කෙනෙක් මණිනවා නම් ඇයි අපි ඒ කෙනාව එතැනින්ම නොසලකා
හරින්නේ නැත්තේ...