කෙල්ලෙක්ද ඕන ගෙයක්ද??

mokakda honda?

  • කෙල්ලෙක්

    Votes: 21 26.9%
  • හොඳ ගෙයක්

    Votes: 57 73.1%

  • Total voters
    78

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං කියන්නේ ලොකු අයියේ ඉඩ තියෙන වෙලාවක අපි සැට්වෙලා කතා කරන්නඕනේ ;):lol:
    @D_Mad
    @silentsahan

    uba mama set wena welawaka ban mewa kata karanna ona
    kochchara dewal thiyeda kata karanna :)
    මම කිව්වනේ වැඩේ වෙන විදිය..
    එහෙම කිව්වට බයයි බන් ..තොපි මාතර මංගල සාගල වගේ ද දන්නේ නැනේ :lol: :lol: :lol: :P:P
    mama kollonta gal kapanne na
    e kale nam gf ta gal kapuwa :(
    ita kalin ganillako cl ekak wth aduma ...
    bonna brand tika hri setup karaganna 🥴
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෑවැද්දට ගෙයක් දෙන කෙල්ලෙක්
    ඔක අනිත් උන්ගෙන් අශල වැඩක් නෑ
    එක එකා කැමති එක එක විදියෙ උන්ට
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දෑවැද්දට ගෙයක් දෙන කෙල්ලෙක්
    ඔක අනිත් උන්ගෙන් අශල වැඩක් නෑ
    එක එකා කැමති එක එක විදියෙ උන්ට
    oya ahanne wena dekata 🥴 🥴 🥴
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය එකක්වත් නෙවෙයි බං. ආතල් එකේ ඉන්න නම් ඔලුව රිලැක්ස් වෙන්න ඕන.. තමන්ට තියන දේ ගැන සැටිස් වෙන්න ඕන.. ඔය උඩ දෙකම් හිමි කරගැනීමක් විතරයි..

    Niyamma comment eka machan.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    easy choice. hoda kellek
    geyak thiyan monawa karannada ban dewal share karaganna baruwa.
    ex - Scurvy, uta gekuth thiyenawa sallith aulak ne but kauruth nehe ithin uge dewal apith ekka share karagannawa
     
    • Like
    Reactions: G.D.1.nirmal

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ගෙයක් ඕනේ බං ගෙයක්. කෙල්ලෝනං මැට්ටෙන් හරි අඹලා ගන්න බැරියෑ
     
    • Love
    Reactions: G.D.1.nirmal