එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|
Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
------ Post added on...