Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගෝඨාට ජනරැලි තියන්න හොඳයි..හැබැයි වැක්සින් ගහපුනැති උන්ට පොදු ස්ථාන Banned.
ඕක තියන්නේ ඤාණා අක්කගේ ආශීර්වාදයෙන්. ඉතින් කොරොණා හැදෙන්නේ නෑ.
Tyrion Lannister
Post #3
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
කෝටි බාගයකට කාර් එකක්
ඔව්, ලංකාවේ සෞභාගේ ඉවර උනේ මයිනයි සිරායි සෙට් වෙලා ආන්ඩුවක් හදපු දවසේ. එදා ඉදල රටට වගතුවක් නෑ. ආයේ ගොඩයන්න වෙන්නේ අවම 2028 වගේ වෙලා. එතකල් වාහනයක් නැතුව ඉන්න බෑ නේ. පොඩි එකක් ගනින්.
Tyrion Lannister
Post #31
Feb 9, 2022
Forum:
Buy & Sell Automobiles
අදින් ඇරඹෙන අලුත් කෝවිඩ් පොකුර “පම්පෝරි පොකුර”
අඩේහ් අන්න බිස්නස් :lol: :lol: :lol:
Tyrion Lannister
Post #12
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
Hutch Home Braodband මෙන්න ගුපියනේ ..
eka nam aththa ban. horu neh inne.
Tyrion Lannister
Post #44
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
ගොටා ට මලපනී. LIVE රැලිය.
ආපු උන්ට ස්තුතියි කියන්නෙත් පට්ට මලෙන් නේ බන්. මොකද දන් නෑ සීන් එක :lol: :lol: :lol:
Tyrion Lannister
Post #53
Feb 9, 2022
Forum:
News and Updates
අදින් ඇරඹෙන අලුත් කෝවිඩ් පොකුර “පම්පෝරි පොකුර”
ඤාණා අක්කගේ ආශීර්වාදයෙන් කෙරෙන වැඩක් ඕක. ඔතන කොරෝණා බෝවෙන්නේ නෑ, බෝ උනත් අමාරු වෙන්නේ නෑ, අමාරු උනත් මැරෙන්නේ නෑ, මැරුනත් අපායේ යන්නෙ නෑ.
Tyrion Lannister
Post #8
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
මහජන රැළි එපා ! සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්..
ඔය සෞඛ්‍යසේවා ඩයල් එක වැඩිය දැගලුවොත් පොරව අයින් කරලා එතනට කොටුවේ පොඩ්ඩව දායි.
Tyrion Lannister
Post #5
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
හොරෙක්ට අහු වෙලා වගේ🙁
උබ විතරක් නෙවෙයි බන් මුලු රටම හොරු රංචුවකට අහු වෙලා ඉන්නේ.
Tyrion Lannister
Post #78
Feb 9, 2022
Forum:
ElaKiri Help
Hutch Home Braodband මෙන්න ගුපියනේ ..
පාඩු නැද්ද? SLT Fiber එකත් ලාබයිනේ බන් ඕකට වඩා
Tyrion Lannister
Post #40
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර
එක එක හුත්තලා ප්‍රකාශ කරන්න දෙයක් නෑ. ඔය වැඩේ වැරදියි. ගොබ්බයි. ලංකාවේ ආණ්ඩු කරන්න පුලුවන් රාජපුකාලටම විතරයි බන්. වෙන එකක් කරන්න ගියගමන් උන්ගේ වහල් හැත්ත පාරවල් දිගේ හැමිනෙන්න පටන් ගන්නවා ------ Post added on 1644407371
Tyrion Lannister
Post #28
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
අද ගල්සාදු පිට්ටනියේ පොදුජන රැලියට යන ගමන්..
ඉරෝසාන්ලා ගොඩායි :lol: :lol: :lol:
Tyrion Lannister
Post #90
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩
ඕක මෙහේ හදන එකක් නම් අවුලක් නෑ බන්. මරාලයක් හරි ඉන්දියාවෙන් ත්‍රීවීල් එකක් ගෙනල්ල රෝදයක් හයි කරනව නෙවෙයි කියල ශුවර් නේද?
Tyrion Lannister
Post #149
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර
රටේ මිනිස්සුන්ගේ පුද්ගලික දත්ත ටිකත් දීල සල්ලිත් දෙන්න හදන්නේ. කවුද බන් මේ තීරණ ගන්නේ
Tyrion Lannister
Post #14
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
දැක්කාද, දැක්කාද , වෙනස දැක්කාද ??
ඕකුන් පරම්පරාව පිටින්ම කැ% මිත්‍යාදුෂ්ටිකයෝ බන්
Tyrion Lannister
Post #24
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
බෘටස් සජිත්ට අනියිද ?
අනින පැත්තට තමයි හැරෙන්නේ. හැබැයි ඔය දෙන්නටම චන්දයක් නම් දිනන්න බෑ. නන්දේටත් වඩා චාටර් ඩයල්ස්
Tyrion Lannister
Post #73
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
නන්දෙ සින්හලුන්ට ගාම්භීරව බොරු කියන හැටි
මූත් අර පුක කහගන්න නියපොත්ත නැතත් කෝපිකඩේ ඉස්සරහ කටකයිවාරු කෙලින ගමේ බයියෙක්ම තමයි. කිසි වෙනසක් නෑ. :yes::yes::yes::yes:
Tyrion Lannister
Post #2
Feb 7, 2022
Forum:
News
දකුණෙ ගැම්ම.
නුවර උන් දකුනේ උන් හැම එකාම රස්සාවක් ඕනේ උනාම එන්නේ බස්නාහිරට නේ බන්. මේ අල්ලක් විතර රටේ පලාත් වලට මරාගන්නේ නැතුව හිටපල්ල
Tyrion Lannister
Post #18
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
මොනිටර්ස් වල ගනන් බන්
මේ නපුංසක ආණ්ඩුව එක්ක බෑ බන්. තව සෑහෙන්න කෙල වෙනවා. උපරිම කෙලවීම එන්නේ මේ අවුරුද්දෙත් අගහරියේ.
Tyrion Lannister
Post #18
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් #
හාරන්න මහන්සි වෙන්න දෙයක් නෑ, කෙලින්ම තෙල් ළිං තුනක් හොයාගෙන තියෙන්නේ. අනේ හුකේ :lol::lol::lol:
Tyrion Lannister
Post #256
Feb 7, 2022
Forum:
News
පෙරෙරා ඇන්ඩ් සන්ස් ලෙප්ට්
;)
Tyrion Lannister
Post #25
Feb 3, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom