ධම්මික පෙරෙරා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න මී හරකෙක්. ඌට ඕනේ සල්ලි, රටට මොකද වෙන්න, අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නේ වගේ දේවල් උට අදාලම නෑ.
මූ ඔය ටාගට් කරන්නේ ජීවිතේ අන්තිම කාලේ කොල්ලො ගහන්න, බඩු ගහන්න, කුඩු ගහන්න දුප්පත් රටවල් වලට එන නාකි සුද්දෝ. දැනටත් එහෙම උන් මෙහෙ එනවා, හැබැයි තායිලන්තේ එහෙම...