දේශීය බඩු වලින් කොක්ටේල්
ලංකාවෙ අපේ අය හුඟක් අය ප්‍රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ.
නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද...