ඇගේ නම රේ.තටු හැලීගිය පුංචි ලව් බර්ඩ් කෙනෙක්.
වෛරස් එකක් නිසා ඇගේ තටු සේරම හැලී ගිහින්.
ඇයව බේරගෙන තිබෙන්නේ පසුගිය ජූලි මාසයේ බොස්ටන් නගරයේ පැවති සත්ව සායනයකදී.
දැන් ඇයව බලාගන්නේ ඉසෙබෙලා එයිස්මාන් නැමති තරුණියක්.23 හැවිරිදි ඉසෙබලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්
ඉසෙබෙලා රේ වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම්...