1. chirantha19890821

    හෙලකුරු - බිස්නස්

    යකෝ මාල කඩපු උන්ට දේසපාලුවෝ වෙන්න පුලුවන්නං ඇයි කීබෝර්ඩ් කම්පැනි එකකට ඔය වගේ බිස්නස් කරන්න බැරි?? :unsure:
  2. chirantha19890821

    Google pixel 7 128GB

    ........👆
  3. chirantha19890821

    මොනවා උනත් රුසියාව කියන්නේ පට්ට රටක්.

    එහෙම නම් ඉතින් ඒ වගේම හිම වැටෙන රටක ආමි එකක් හැටියට නාසියෝ දැනගන්න ඕනේ අනුගත වෙන්න. උන් හිතුවේ සීත කාලෙට කලින් රුසියාව අල්ලගන්න පුලුවන් වෙයි කියලා. තව ටිකක් මොලේ පාවිච්චි කරලා යුද්ද කලා නම් අද රුසියාවක් නෑ.
  4. chirantha19890821

    T20 women , Sri lanka- west Indies)24/06/2024

    දිනලනේ බන්... White wash කලොත් නම් මරු ඈ... :love2: :love2:
  5. chirantha19890821

    Google pixel 7 128GB

    @Solo Rider :yes: :yes:
  6. chirantha19890821

    Gold investment

    ලංකාවට ගෙනියන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා. https://www.jewellermagazine.com/Article/12088/Sri-Lankan-authorities-restrict-import-of-gold-jewellery#:~:text=Authorities in Sri Lanka have,weighing more than 22 carats. https://adaderana.lk/news.php?nid=87362
  7. chirantha19890821

    සාක්කු දුරකථනය හඳුන්වා දෙයි

    ගඩොල් බාගේ... :love2:
  8. chirantha19890821

    ලක්ෂ 75ක කුඩු කුරුලු කූඩුවක තිබී හමුවේ

    කුරුල්ලව අත්අඩංගුවට අරගෙනලු. :yes:
  9. chirantha19890821

    එයා ලංකාවට ඇවිල්ලා ලු! 🍆

    අඹ සරණයි.. :lol:
  10. chirantha19890821

    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

    මං යනවා සිය දිවි නසාගන්න. ඔව්.. :sorry:
  11. chirantha19890821

    Samsung A55

    ඔව්. උඹ කියන කතාව හරි. ඒත් එකම Range එකේ තියෙන Galaxy එකකුයි වෙන Brand එකක එකකුයි අරන් බලපුවාම අනිත් එකේ Features වැඩී. :unsure:
  12. chirantha19890821

    මට ගූ ගියා සින්හලයෝ... 😅😅😅

    පුලුවන්... ලේ එනව බන්.. ඒකයි.. :rofl:
  13. chirantha19890821

    මාව රවට්ටලාද?

    සමහර තැන් වල ෆෝන් එක දෙන්නෙත් නෑ...😁
  14. chirantha19890821

    උබේ කෑල්ල හොයාගත්තෙ කොහොමද?

    Air Tag එකක් දාලා තියෙන්නෙ. නැතිවෙච්ච ගමං හොයාගන්න...🥹

    No contents