Global නේ....
මාත් එමමයි...
හැබැයි පුතෝ මට Bugs ටිකක් හම්බුනා.
Device - Mi 11 Ultra
1. Back Display එක වැඩ නෑ. Notification එනවා. Camera එකත් වැඩ. ඒත් නිකන් ටච් කලාට වැඩ නෑ.
2. සමහර Apps, Background වැඩ කරන එක නිකන් ම නතර කරනවා. උදා. Volume Style App එක ටික වෙලාවක් ගියාම Disable කරනවා...