උගෙ ගෑනිට ගෙදර වැඩක් කරන්න වෙලාවක් නෑලු.සමහර දවසට night shift එහෙමත් කරන්න වෙනවලු.පොඩි එකා ගැනවත් බලන්න වෙලාවක් නෑ කියල කිව්ව.ඌට දැන් ඒකිව එපා වෙලාලු. වැඩිය තියා මූ ඒකිත් එක්ක නිදාගන්නෙවත් නෑලු. මගේ story එක වගේ, very true