1. emoji diaries

    🕋☪️අල්ලහු අක්බර්ලා ලොව වටා අනිත් ආගම්, පූජා ස්ථාන, ඇදහිලි, කුරානයට අනුව නැති බංගස්ථාන කරමින් යයි.

    රැල්ලට පලස්තීනේ පිලිගත්තා. UN එකෙන් නැගිටල ගියා. රටට එද්දි ගිනි ගන්නවා. හොදවැඩේ පක්කිලියන්ව ජනේලෙන් දෙන්න ගියාට.
  2. emoji diaries

    මේකෙ දැන් ඉස්සර තිබුන කොලිටි එක නෑ, ඉන්න මිනිස්සුත් හරි වෙනස්.

    යුක්තිය පතන්නා පිරිසිදු දෑතින් පැමිණිය යුතුය.
  3. emoji diaries

    මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

    මොබිටෙල් එකට තාම හෙනගැහුවෙ නැද්ද හෙසාන්
  4. emoji diaries

    හරිද? වැරදිද?

    ඇයි බං උබලා බෙදිලා මරාගන්නේ?
  5. emoji diaries

    🔴🛑Breaking News🛑🔴 මහින්දව බලන්න රනිල් කාල්ටන් යයි..

    යන්න බැ කියපු හි⁣රෙත් ගියානේ.දැන් ඇප පිටනේ. ඕක කක්කුස්සියක බස්සන්න පුලුවන් තරම⁣ට දැන් ඕකා පීචං.
  6. emoji diaries

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.
  7. emoji diaries

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    70mai a510 ෆ්‍රන්ට් + රෙයා එක්ක පාවිච්චි කරන්නේ. වයරින් කරන කිට් එක එක්කම ගත්තේ. 24hr සවෙලන්ස් මොඩ් දාලා තියෙන්නේ වාහනේ බැට්රි නම් කවදාවත් බැහැලා නැ. කරදරකයක් නැති කැමරාවක්. තාමත් ගත්ත දවස වගේම පොටෝ/විඩියෝ ක්ලියර්
  8. emoji diaries

    අපේ වයසක කෙනෙක් ඉන්නව. හැමදාම ෆෝන් එක උස්සං එනව අරක වෙනස් වුණා මේක වෙනස් වුණා කියාගෙන

    හදලා ⁣දෙන්න ගාස්තු ගනින්. ආයි සෙටින්ස්ග් වෙනස් වෙන්නේ නැ.
  9. emoji diaries

    ජපන් යන ශ්‍රමිකයන්ට ලබා දෙන දුශ්කර පුහුණුව

    කාලෙකට කලින් රට යවනවා කියලා කදුබඩගාවලා,ගස්වැල් වල එල්ලවලා දුස්කර ක්‍රියාන්විත පුහුනුවක් දිලා සිංහලු අන්දලා තිබ්බා. 🤭🤭 නිකමට මතක් වුනේ.
  10. emoji diaries

    AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?

    මෙන්න මේක බලපං. නීතිමය විග්‍රයක් තියනවා ලස්සන
  11. emoji diaries

    AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?

    දවසක් මිනිහා පෝස්ට් එකක් දාලා තිබ්බා, එයාට tiktok එකවුන්ට් එකක් වත් නැ නමුත් ටික්ටොක් එකේ සිංහල වැඩිම වාරගනක් අහලා තියෙන්නේ එයාගේ සින්දු කියලා.
  12. emoji diaries

    AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?

    දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.
  13. emoji diaries

    උඹලගේ Ideal Movie Setup එක කොහොමද?

    පොදු උත්තරයක් දෙන්නද? අහුවෙන ඕනාම ඩිවයිස් එකකින් දවසේ ඕනාම වෙලාවක බලනවා. අනිවාර්යයෙන්ම හෙට්සෙට් එකක් ගහනවා අනිත් අයට කරදරයක් වෙන්න බැනේ. ෆික්ස්ඩ් වෙලවක් නැ, හැමතිස්සෙම හැමදාම අවම එක ෆිල්ම් එකක් හරි බලනවා. වැඩට යන ගමන් එන ගමන් ගෙදරදි ලැබෙන වෙලාවෙන් දවසට එකක් බලාගත්තැකි. ෆිල්ම් බලන ගමන් කන්න බැ...
  14. emoji diaries

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    කන බොන එකට හැර අනිත් අයෝජනයන්. පුලුවන් තරම් බෙදා ආයෝජනය කරනවා. ඔක්කොගෙන්ම දොඩන් නොගෙන ඇපලුත් ගත්තාම දොඩම් නරක් උනත් ඇපල් තියනවා.
  15. emoji diaries

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    ලංකාව චුටි රටක් නමුත් මිලියන 20කට වඩා ඉන්නවා. ඉස්සරහට ජනගහනේ තව වැඩි වෙනවා. පොපියුලේෂන් ⁣ඩෙන්සිටි බැලුවාම ලොකේ මුල් 30 අතරෙවත් ඇති. තියන වර්ගකිලෝමිටර් 65610 න් මිනිස්සුන්ට ජිවත් පුලුවන් ඉඩම් ටිකයි, එකෙත් යටිතල පහසුකම් සහිත සංවර්ධිත ප්‍රදේශයි බැලුවම, ඉඩම් හා ගහන ගනත්වය අතින් ලොකේ මුල්ම 15 තුළවත්...
  16. emoji diaries

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    බැංකුවල දාලා එන ටැක්ස් ප්‍රශ්න වලට වඩා නම් දිර්ඝකාලිනව ලාභයි. ඉඩම නිකං තිබුණා කියලා ටැක්ස් එකක් දැනට නැනේ. විකුනද්දිත් ඕක ගෙවෙන්නෙ මගේ අතින් නෙවෙයිනේ. රටේ මුල්‍ය ප්‍රතිපත්තියේ ටැක්ස් එකක් ගහන්නේ හිතුන ගමන් නිසා ඉඩම් දැනට සේෆ්. FD එකෙත් වාසි තියනවා, ළඟ ළඟ ලැබෙන වාසි තියනවා. තමන්ගේ අයෝජන...
  17. emoji diaries

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    කරලා තියනවා. කෝවිඩ් කාලේ ගත්තුවා දැන් විකුණනවා. ලොකුවට ඉඩම ඩිවලප් කරන්නෙ නැ. මගේ ගනනය කිරිම් අනුව ඒවැයි ගෙවල් ගහලා ඒවා එක්ක අල්ලා⁣ දෙන්න ගියොත් ලාබේ කැපෙනවා, පාඩුයි. තාප්පේ වගේ ගහනවා. උද්ධමනය එක්ක ගැලපුවාම වැඩේ ලාභයි. අමතර සල්ලි තියෙන්න ඕනා හිර කරන්න තරම්.
  18. emoji diaries

    how to make a new post

    Happy belated birthday @Kalegana

    No contents