මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,318
    113
    34
    Kalutara
    උන්ගේ ලෝන් එක ගන්න එක..

    ඕක මුලින්ම පටන් ගත්තේ රු.30න්, පස්සේ 50 කළා. දැන් උන් දෙනවා රු.200ක්. ඒකත් සතියෙන් එක්ස්පයර් වෙනවා.

    ඔන්න මම කෝල් එකක් ගන්න කියළ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවට ගන්නවා 200කැ ලෝන් එකක්, ගන්න කෝල් එක රුපියල් 20ක් විතර කැපෙනවා. තව ඉතුරුයි 180ක්. ඉතුරු දවස් ටිකටම කෝල් එකක් ගන්නේ නෑ. අන්තිමේ සතියෙන් සල්ලි එක්ස්පයර් වෙනවා. ඔන්න ගෙවන්න ඕන අර පාවිච්චි කරපු 20ටයි ඉතුරු 180ටයි උන්ගේ පොලියටයි 230 ගානක්.

    තනිකරම ගසාකෑමක් කරන්නේ. දීපන් රු.200 මාසයක් පාවිච්චි කරන්න චාන්ස් එකක්. එක්කෝ දීපන් ලෝන් එක ගද්දි 50/100/200 වගේ ඔප්ෂන් තුනක් අපිට තෝරගන්න.

    අනිත් එව්වගේත් මෙහෙමද ලෝන් දෙන්නේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,440
    1
    62,141
    113
    Mother Earth
    Dual සිම් පෝන් එකක් ගනින්කෝ බන් නහයෙන් අඩන්නේ නැතුව. 🤷🏻‍♂️

    True.

    Mama 2688 1 year data package eka dagena inne so mona connection eka nathi wunath internet connect wenna puluwan
    what is your SP? Mobitel? 🤔
    ------ Post added on Sep 29, 2025 at 4:11 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හාන්ස් විජේසූරිය හුත්තිගෙ පුතා ආණ්ඩුවේ ටෙලිකොම් වලට සම්බන්ද මොකක්ද පට්ටමක් ගත්තත් හරි මොබිටෙල් එකටත් වගතුවක් නෑ. ඩයලොග් එකේ මිනිස්සු හූරන් කන්න දාපු සෙල්ලං ටික මොබිටෙල් එකත් පටන් ගත්තා.

    මගෙ මොබිටෙල් සිම් එකක් තියෙනව එන කෝල් ගන්න විතරයි පාවිච්චි කරන්නෙ. ඩේටා ඕෆ් කරල තියෙන්නෙ. ඒකෙන් මාස කීපෙක ඉඳල හැමදාම දවසට සත ගාණක් කැපෙනවා (සත 33 නේ ගුණාකාරයක් 0.33, 66, 1.32 වගේ ). ඉස්සර ඔහොම වුනේ නෑ. ඉස්සර රුපීයල් 100 ක් රීලෝඩ් කලාම මාස තුනක් වැලිඩ් දැන් මාසෙන් එක්ස්පයර් වෙනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    උන්ගේ ලෝන් එක ගන්න එක..

    ඕක මුලින්ම පටන් ගත්තේ රු.30න්, පස්සේ 50 කළා. දැන් උන් දෙනවා රු.200ක්. ඒකත් සතියෙන් එක්ස්පයර් වෙනවා.

    ඔන්න මම කෝල් එකක් ගන්න කියළ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවට ගන්නවා 200කැ ලෝන් එකක්, ගන්න කෝල් එක රුපියල් 20ක් විතර කැපෙනවා. තව ඉතුරුයි 180ක්. ඉතුරු දවස් ටිකටම කෝල් එකක් ගන්නේ නෑ. අන්තිමේ සතියෙන් සල්ලි එක්ස්පයර් වෙනවා. ඔන්න ගෙවන්න ඕන අර පාවිච්චි කරපු 20ටයි ඉතුරු 180ටයි උන්ගේ පොලියටයි 230 ගානක්.

    තනිකරම ගසාකෑමක් කරන්නේ. දීපන් රු.200 මාසයක් පාවිච්චි කරන්න චාන්ස් එකක්. එක්කෝ දීපන් ලෝන් එක ගද්දි 50/100/200 වගේ ඔප්ෂන් තුනක් අපිට තෝරගන්න.

    අනිත් එව්වගේත් මෙහෙමද ලෝන් දෙන්නේ?

    කැරි ගිනි පොලීකාරයො නෙ මුන්

    සල්ලිත් ආපහු අරගෙන පොලියත් එකතු කරගන්නවා

    උසාවි පලයං හේෂාන්

    නන්දලාල් මේවා දන්නෙ නැතුව ඇති
     
    • Sad
    Reactions: Heshan Daminda

    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    190
    43
    True.

    Mama 2688 1 year data package eka dagena inne so mona connection eka nathi wunath internet connect wenna puluwan
    මීට වඩා ලේසි postpaid කරලා Rs.60 value,198 pocket pack වගේ එකක් දාගන්න එක. මොබිටෙල් backup එකකට ගැලපෙන්නෙත් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඕවයින් කවුද ලෝන් ගන්නෙ...
    ඔන්ලයින් බෑන්කින් ඇප් තියෙන්නෙ ඒකට තමයි...
    නැත්තං,
    මාසෙ ඇදගන්න පුලුවන් පැකේජ් එකක් දාගන්නව,
     
    • Wow
    Reactions: Heshan Daminda