1. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    ඇති ඇති. ඉංග්‍රිසි එකේ 68ක් තියනවා
  2. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    මම ආසයි බොලාලා පොත් කියනවාට. මම නිතර නූල් වල ආට් ඔෆ් වෝ ගැන කියන්නැහි දැකලා ඇති. ඒත් හිත් වදින්නැ. සාහිත්‍ය මාසේ නූලක්ම දානවා. කියවපිය The Art of War Sun Tzu චීන සෙන්පතියෙක් වසර සියගානකට පෙරදි ලියපු එකක් උනත් අදටත් මෙහි වලංගුතාව පෙරසේමයි. අතට ගත්තාම මේක චුටි පොතක් කියලා හිතුනත් මෙහි තියන...
  3. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    ආසයි මචෝ සංවාද කරන්න. අපි කතා කරද්දි කොච්චර දේවල් ඉගෙන ගන්නවාද නේද. අලුත් ෆිල්ම් තිබ්බාට හිතට වදින එකක් සෙට් නැ බං. ඩිකැපා ගේ හොද සුපිරියක් තියනවා,One Battle After Another. හොද කොපියක් එනකං ඉන්නේ නුලක් දාන්න.
  4. emoji diaries

    අවුරුද්ද ඉවර වෙන්න තව මාස තුනයි නේද...

    ඌරෝ ටික දුක්කප්‍රාප්ත වන කාලේ
  5. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    ප්‍රාර්ථනාවට බොහෝම පිං ඉරුගල් බොස්. ❤️ අපේ පවුලේ එවුන්ට ඉගෙන ගන්න ගියාම ඉතින් ඒක විතරයි, කටින් කන කැමයි යටින් කන කෑමයි දෙකම ගැන කිසිම ගනිච්චියක් නැ. කසාද නම් කවදා බදින්න බැරිද කියලා හිතන්නේ. 😄😄 මම 70 දශකේ. අප්පච්චිට එතකොට 40ස් ගානක්.
  6. emoji diaries

    අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

    ගූගල් කරහංකෝ. 🙄 පටුනෙ මේ නම්ලිස්ට් එකයි සිද්දි ටිකයි තියෙන්නේ.
  7. emoji diaries

    අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

    ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. ⁣ එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. ⁣ උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
  8. emoji diaries

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට 🔴

    මෙයාගේ පුතාගේ විඩියෝ එක කවද්ද දාන්නේ?
  9. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්
  10. emoji diaries

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්. ඒ නිසා හිතාගත්තැකි මේ තාත්තා ගෙදර කොල්ලෝ කුරුට්ටෝ වටකරන් කියන කතා ටික. ඇතිවෙනකං පම්පෝරිගහන්න පුලුවන්⁣ දේවල් වුන කාලයක් නේ පහුකලේ.
  11. emoji diaries

    මම කිව්ව නේද SLT Youth Addon එකෙන් එක දවසකට 15GB ක් කැපිල තිබුණ කියල - මෙන්න ඩීටේල් රිපෝට් එක

    දෙවරක් පුත්තලම් බූරු වයස තියෙන උබ youth දාගත්තාම⁣ නොකපා ඉදිද
  12. emoji diaries

    මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

    ජනාධිපති වෙන්න තියන ඉඩ නම් 1%ක් වගේ. මහින්දගේ මොලේ ඇවිත් නැ. කැරිස්මා එකත් නැ. වටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩයෝ හා උන්ගේ සැලසුම් වලට ගිය නිසා තමයි බයියෝ බේරේ නාලා ගෙවල් ටිකත් නැතිකරගත්තේ. ලොකු ගස් යට පොඩි ගස් වල⁣ට ඉඩක් නැනේ. සජියා, රුක්මන් ඔක්කොටම උනේ ඒ වැඩේ.
  13. emoji diaries

    මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

    අනිවා මෙහෙම ක්ෂණික මෝචන සැලසුම් හදන එවුන් වටකරන් ඉදිද්දි නාමල් මහත්තයාට පිට එවුන්ට මුකුත්ම කරන්න ඉඩක් නැ!
  14. emoji diaries

    මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

    සතුරාට කලබල වෙන්න ඉඩ දෙන්න. සතුරාට වැරදි කරන්න ඉඩ දෙන්න. #artofwar
  15. emoji diaries

    රාණි මුකර්ජී

    නාකි වෙද්දි පුරාවස්තු වලට ආස හිතෙනවා
  16. emoji diaries

    නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?

    නුගත් මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කරන්න එපා කියනවාට වඩා මාරම ලේසියි, බය කරන එක. එතකොට බයට උන් ඒක පිලිපදිනවා. එහෙම සීන් තමා ඔය.
  17. emoji diaries

    🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

    කජ්ජාගේ ගෑනි - ඒ කජ්ජා තමයි. ඊට වඩා පුම්ක දුන්න බයියෝ - ගෑනි කිව්ව⁣ට කොහෙද ඒ කජ්ජා නෙවෙයි.
  18. emoji diaries

    මේකෙ දැන් ඉස්සර තිබුන කොලිටි එක නෑ, ඉන්න මිනිස්සුත් හරි වෙනස්.

    වැරදියට තේරුම් අරගෙන. ඒක නෙවෙයි ඔකේ අදහස. වචනානර්තයට වඩා එහා ගිය දෙයක්.

    No contents