මේක සමහර විට මටම ලැජ්ජ කරගැනීමක් වෙන්න පුලුවන් මචන් , මම මේ පාර ස්ලීට් යන්න ඉන්නේ බන්,මම ඒකයි අර වගේ ත්රේඩ් එකක් දැම්මේ යන්න කලින් ස්ලීට් එක ගැන දැන ගන්න .දැන් නලින්25 කියන පොර මගේ හැම දාන ත්රේඩ් එකකටම ස්ලීට් කතාව ඇදලා ගන්න නිසා අනිත් ස්ලීට් එකේ අය මන් ගැන වැරදි වැටහීමක් ඇති කරගනී ඒ නිසයි මම මේ ත්රේඩ් එක දැම්මේ. මේ ත්රේඩ් එකෙන් මටම ලැජ්ජ කරගෙන හරි මට උවමනා වැරදි වැටහීමක් තියනවා නම් ඒක නැති කරලා දාන්න....ඒක නෙවෙයි හැමෝටම ස්තූතියි මන් වෙනුවෙන් කතාකරනවට......
application demmada?,, koheda exam










ඌ සිරාවට හොදයි මේ ගොන් හරකත් එක්ක බැලුවම