කොල්ලනෙ පොඩ්ඩක් මේකට වරෙන්කෝ,,,,
මචන්ලා අනේ රත්තරනේ අපෙ රත්තරන් කොල්ලනේ මට මෙන්න මේකට පොඩි හෙල්ප් එකක් දියල්ලකො ලමයිනේ :rolleyes::rolleyes:
මගෙ Final Thesis එකෙ Questionnaire එක :confused::confused:
අනේ මචන්ලා මේක හැමෝම fill කරල එවහන්කෝ:sorry::sorry:,, තේරුනෙ නැති උනාට කමක් නෑ,,මොකක් හරි දාල...