කොල්ලනෙ පොඩ්ඩක් මේකට වරෙන්කෝ,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කොල්ලනෙ පොඩ්ඩක් මේකට වරෙන්කෝ,,,,

    මචන්ලා අනේ රත්තරනේ අපෙ රත්තරන් කොල්ලනේ මට මෙන්න මේකට පොඩි හෙල්ප් එකක් දියල්ලකො ලමයිනේ :rolleyes::rolleyes:

    මගෙ Final Thesis එකෙ Questionnaire එක :confused::confused:

    අනේ මචන්ලා මේක හැමෝම fill කරල එවහන්කෝ:sorry::sorry:,, තේරුනෙ නැති උනාට කමක් නෑ,,මොකක් හරි දාල එවපන් මචන්,,:yes::yes:

    මේක Galle area එකට හදපු එකක්,,, ඒ උනාට අව්ල්ක් නෑ,,මට ටිකක් ඉක්ම්නට data collect කරගන්න ඕනෙ වෙල තියෙනවා,, ඒකයි සීන් එක,, :oo::oo:

    ත්‍රෙඩ් එක බලපු එකේ ඕක close නොකර පොඩි හෙල්ප් එකක් දීපන්කො බන් :sorry::sorry:,, මේව මහ පින් අතේ වැඩ් බන් :cool::cool:

    මෙන්න මේක ඔබහන්

    https://docs.google.com/forms/d/1HmdAxAJCVjcsGKJNdUMa2XuV02IYcUwjwVkGhpDqvb0/viewform?usp=send_form

    හෙල්ප් plzzz හොදේ :sorry:
    :sorry::cool::cool:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa




    onna koraaa.

    Done.certise thamai mama wadipurama dakala thynne.china koratuwa paare office ekakda khda thynwa




    මචන්ලා පට්ට හොදේ,,සිරාවටම ලොකු උදව්වක් උබල කරන්නෙ
    :cool::cool:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කළා මචං :)

    :cool::cool:


    :cool::cool:


    :cool::cool:


    :cool::cool:

    ඔන්න දැම්මා.
    ගාල්ලේ හිටියට ඕව පාවිච්චියක් නෑ බන්.
    දන්නා ට දැම්මේ.

    ඔව් බන් මාත් ලොකුවට use කරන්නෙ නෑ :eek::eek:

    Done :) aththatama galle thiyena currier services monada:baffled:

    3ක් වගෙ තමයි තියෙන්නෙ :baffled::baffled:


    :cool::cool:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;19514645 said:
    ඔන්න කරා මචො :)

    එල මචන් :cool::cool:

    නෝටි බබා;19514675 said:
    mokadda bn me.
    therena widihata fill kara.

    නෝටි බබා;19514677 said:
    mokadda bn me.
    therena widihata fill kara.
    JAya Wewa!!!

    මගෙ final year research එක බන්,,Courier Services ගැන කරන්නෙ, Thankzz මචන් හොදේ :cool::cool: