මේවා කස්ටම් වෑන් බන්. ඒවා නෙවේ මේ 5 සීටර් ඒවා. ඉස්සරහ සීට් දෙයක් ඊට පස්සේ බංකු සීට් එක ඊට පස්සේ කාගෝ ඒරියා එක. මේවා ඩිලිවරි වෑන්. කෘ එකක් බඩු දාගෙන යන බෙසික්ම වෙරියන්ට් එක, ඩුවල් ඒසී ඒවා මොකක්වත් නැහැ ඒසී හයි කරගන්නවා. මන් එකක් දැක්ක කොම්ප්රෙසර් එක වෑන් එක ඇතුලේ නිසා ඇතුලේ බිම රස්නෙයි අඩිය...