1. Inigo Montoya

    ඉපදීම පවක් නම්

    උඹල බුදුදහම ගැන දන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ. ඕකත් හරියටම කතෝලික ආගමේ ජන්ම පාපය වගේ සීන් එකක්. ඇත්තම කිව්වොත් ඒ දෙක මැච් වෙනවා. උඹට තාත්තා නිකමා කියල බැන්නාම නංගි පල් එකට හිනාවුනාම උඹට ඇතිවෙන හිතේ අමාරුව කියන්නේ බුදුදහමේ දුක නෙවේ, එයින් කොටසක්. දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. එක චතුරාර්ය සත්‍යයේ...
  2. Inigo Montoya

    නදුන්ගෙ කතා ගැන උඹලා හිතන්නෙ මොකක්ද - Poll එකක්

    මට හිතෙන්නේ ඒක ඌ අවධානෙ ගන්න පාවිච්චි කරන ට්‍රික් එක. එක ඌටම ආවේනිකයි.
  3. Inigo Montoya

    මේ ජරා UPS Brand එක ගන්න එපා - AWP AID650 මගේ සත 2

    උන් ඉස්සර තරාදි හැදුවේ, පස්සේ සිංගර් එකෙන් ගත්තා
  4. Inigo Montoya

    අඩුකුලේ ඇල්ටො🤮

    ඔකේ අවුළක් නෑ, ලෙඩෙක් ඉන්නවා නම් ලයිට් දාගෙන නළාව දාගෙන යන්න ඕන. එහෙම නැති වෙලාවට ඒවා ඕෆ් කරලා සාමාන්‍ය විදියට යන්න ඕන. මන් හිතන්නේ මේ ලෙඩා හොස්පිටල් එකකට මාරු කරලා යන එකක්. අනික කාර් එක දකුණේ, ඇම්බියුලන්ස් එක වමේ. ඉතින් අයින් කරන්න බෑ නේ බන්. කාර් කාර් එකට පිටුපස්සෙන් ඇම්බියුලන්ස් එක ආවනම්...
  5. Inigo Montoya

    ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

    මචං එක කුණු වළක් නේ. වහිනකොට ගඳ ටිකක් අඩු වුනාට පායන්න ගත්තම ළඟ පළාතේ මෙලෝ යකෙක්ට ඉන්න බැහැ. ඩොලර් බිලියනයක් හරි වියදන් කරලා නීට් එකට හැදුව නම් පුදුම විදියට ලස්සන වෙනවා.
  6. Inigo Montoya

    මෝටර් බයික් වල side කණ්නාඩි නැතුව යන්නේ ඇයි?

    සමහර ඒවා වල එකයි එන්නේ.
  7. Inigo Montoya

    පොඩි මයික්‍රොෆෝන්

    මයික් උඩට
  8. Inigo Montoya

    ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

    දිගටම බ්‍රිටිෂ් කොළණි එකක් විදියට තිබ්බ නම් හොඳයි බන්.
  9. Inigo Montoya

    උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

    අනුරාධ ලයිබ්‍රියකින් ද පොත් ගන්නේ?
  10. Inigo Montoya

    @Al Baik මේ මොනාද යකෝ

    මූව ට්‍රෝල් කරන්න පුළුවන් නෙ. ඔයි @dilann මූත් එක්ක වාද කරපංකෝ.
  11. Inigo Montoya

    වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

    තේ දාපන්, හැබැයි ලොකු වතු තියන පැත්තකින් ඉඩමක් ගනින්. ඔය ලොකු වතු තියන නිසා කම්කරුවෝ හොයාගන්න පුළුවන්. ගාල්ලේ උඩුගම, අකුරැස්ස දෙණියාය සයිඩ් හොඳයි. කුරුඳු නම් තමන්ම කරනවා නම් හොඳට ලාබ හොයන්න පුළුවන්. එත් හොරුන්ගෙන් බේරාගන්න ගියාම එපා වෙනවා. 50% දෙන එක ලොකු අවුළක් නෙවේ. හැබැයි උන්ට වගකීම පවරලා...
  12. Inigo Montoya

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    අපේ තාත්තා ප්‍රාදේශීය ලේකම් තනතුරේ කලින් එක උප දිසාපති තනතුර කලේ. එතකොට ඔහොම වාහනයක් දුන්නා. ගෙදර ගෙනාවා. හැබැයි ඒවා හද්ද පරණ මිට්සුබිෂි ජීප්, එක සැරයක් පරණ ලෑන්ඩ්කෘසර් එකකුත් ලැබුන.
  13. Inigo Montoya

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    මේ හාදය ලංකාවේද ඉන්නේ?
  14. Inigo Montoya

    Soldered RAM slots

    ඔවු බන් මහා නාස්තියක්. අලුත් මැෂින් එකක් අප්ග්‍රේඩ් කරන්නවත් බැහැ. රැම් රීයූස් කරන්නත් බැහැ.
  15. Inigo Montoya

    පොඩි එකෙක් ට gift එකක්

    මේක තමයි, පොඩි එකාට ඕනෑම කරන දෙයක් ගනීවි.
  16. Inigo Montoya

    ElaKiri.com වසර 20 online ®

    සුබ උපන්දිනයක් කිරිහාමිලාට
  17. Inigo Montoya

    Half American kids after Vietnam War.

    නෑ බන් උන් ඕස්ට්‍රේලියා ගියා. 50' අග ඕස්ට්‍රේලියාවෙන් යුරේසියන් සම්භවයක් තියෙන උන් ගත්තා. එතකොට සෑහෙන පිරිසක් පිටවෙලා ගියා.
  18. Inigo Montoya

    කිනිතුල්ලෙක් අයින් කරන්නේ කොහොමද doctor ගිහින් 10 ට

    උඹල ගෙ පැත්තේ මොණරු එහෙම ඉන්නවද බන්? මොණරුන්ගෙන් කිනිතුල්ලෝ බෝවෙනවා. බල්ලෝ බළල්ලු ඉන්න ඕන නැහැ. ඕක රතු වුනොත් හරි කසන්න ගත්තොත් හරි ඩොකෙක්ට පෙන්නපන්.
  19. Inigo Montoya

    බෙහෙත් තුණ්ඩුවේ තියෙන මේ දේවල් දන්නවාද

    වටිනා පොස්ට් එකක් බන්. බුක් මාක් දැම්ම

    No contents