1. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    මම නම් කියන්නේ මේක ඕනත් නෑ. සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අය කමෙන්ට් කලාට පස්සේ අහඹුවෙන් සංවිධායක මණ්ඩලයට දෙන්නෙක් තෝරාගන්න පුළුවන්...
  2. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    මේක වඩා හොඳයි :yes:
  3. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    කණ්ඩායමේ මෙම්බර්ස්ල ඉන්න එකේ වාසිය, කවුරුවත් නොදන්නා එකෙක් ලීඩර් උනත් උට සප් එක දෙන්න සෙට් එකක් ඉන්න එක. මම හිතන විදිහට ලීඩර් තෝරන්න වෝට් කරන්න ඕන නෑ. ත්‍රෙඩ් එක දාල කට්ටියට ඉදිරිපත් වෙන්න කියල, වැඩිපුරම සප් එක තියන දෙන්නෙක් ගන්න. (කමෙන්ට් බලල) ඉතිරි උන්ට මෙම්බර්ස් හැටියට උදව් වෙන්න පුළුවන් නේ...
  4. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    එතකොට ඒකටත් කඹ ඇදිල්ලක් වගේ නේද? :eek:
  5. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    එහෙනම් එහෙම වෙන්න ඇති. කඹ අදින වෙලාවේ එහෙම ලොකු අවුලක් තිබුනේ නෑ.... :oo:
  6. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    මම එක පැත්තක මෙම්බර් කෙනෙක් වෙලා හිටියා. ලොකු වලියක් ගිය නම් මතක නෑ. බොරුවට රණ්ඩු වුණා මිසක්...
  7. daredevill

    John Wick

    I am guy though, (a gay one at that.) :P Now I need to see R_girl and Kosandpol to complete keep up with old cyber buddies process :rofl:
  8. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    2013 පරණ මතක http://www.elakiri.com/forum/showthread.php?t=1548141
  9. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    දෙගොල්ලන්ට ම පුළුවන් හැබැයි. ග්රූප් එකේ උන්ගේ ලකුණු වැඩියි අනිත් උන්ගේ ලකුණු වලට වඩා. ග්රූප් මෙම්බර් වෝට් 1ක් = ලකුණු 10 ස්ටෑන්ඩර්ඩ් මෙම්බර් වෝට් 1ක් = ලකුණු 1
  10. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ගිය අවුරුද්දේ නැත්තම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කලේ එහෙම. සපෝර්ට් කරන්න අහඹුවෙන් මෙම්බර්ස් කණ්ඩායම් දෙකට දානවා. ඇත්තට කඹ අදිනවා වගේ. :yes:
  11. daredevill

    -WonderCon 2015 Cosplay-

    how cool :cool:
  12. daredevill

    John Wick

    Spoken like a true capitalist! Hail Ayn Rand!! In real though, good luck with work. :D Me? well I tried to do the same, it didn't go as I planned. Still wondering on the thought if I should rob a bank or a set up a drug cartel. Got myself a bf though. So there's that. :P
  13. daredevill

    John Wick

    Great. I'm peachy myself, ye olde me. Not twisted anymore? Did you went on a spiritual journey and found your true self? :P
  14. daredevill

    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔

    අමුත්තා හොයාගෙන ඉවරද? :eek:
  15. daredevill

    John Wick

    I know man, I rarely come here. So how have you been? Anything but twisted I guess? :P
  16. daredevill

    John Wick

    didn't even know this existed, will watch, thanks for the rec.. :D
  17. daredevill

    YES I DID IT

    good for you? :eek: Didn't know avoiding muslim shops is such an accomplishment...

    No contents