EK මහා කඹ ඇදීමේ තරගය-2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම

උබට දැන් කීපාරක් කිව්වද මෙක කරන්න ඕනේ උබ කියල. :angry::angry:

මේකට වෙලාවක් දාපන්. බලපන්කො ත්‍රෙඩ් එකේ තියෙන තරමක් තියෙන්නේ මේක ගැන අහලනේ. :growl:

මම මෙතන කිව්වේ කඹ අදින පිල් වලට සහාය දෙන කට්ටිය ගැනයි , මම නෙවෙයි බන් ඒක කරන්න ඕනේ, ඒක කරන්න ඕනේ team leaders ලා. ගිය පාර වගේ members ලා ගන්නේ නෑ, ඕන කෙනෙක්ට ඇවිත් vote කරන්න පුලුවන් කැමති පිළකට (නීති වලට යටත්ව) ඉතින් උන්ව තමන්ගේ පිළට කැමති කරවාගන්න එක කරන්න ඕනේ team leader :yes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ බං. තනි එකෙක්ට කට්ටිය අදින්න අමාරුයි. මොනවා කිව්වත් කට්ටිය රෙප් ලැබෙන පැත්තට වෝට් කරන්නේ. ඒකට රෙප් පවර් හොඳට තියෙන උන් ටිකක් දෙපැත්තේ ඉන්න ඕනේ බං. එකෙක්ට තනියම කරන්න බැහැ ලොවෙත් මචං. එහෙම කලොත් වැඩි ආතල් එකක් හිටින්නෙත් නෑ බං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ බං. තනි එකෙක්ට කට්ටිය අදින්න අමාරුයි. මොනවා කිව්වත් කට්ටිය රෙප් ලැබෙන පැත්තට වෝට් කරන්නේ. ඒකට රෙප් පවර් හොඳට තියෙන උන් ටිකක් දෙපැත්තේ ඉන්න ඕනේ බං. එකෙක්ට තනියම කරන්න බැහැ ලොවෙත් මචං. එහෙම කලොත් වැඩි ආතල් එකක් හිටින්නෙත් නෑ බං.

    එතකොට එහෙම කට්ටිය ගත්තා කියලා හිතන්න එතකොට උන්ට විතරද vote කරන්න පුලුවන් (කඹ අදින poll එකට) අනෙක් එවුන්ට බැරිද? අනෙක් එවුන්ටත් පුලුවන් නම් ඒ කට්ටියගෙන් ඇති වැඩේ මොකක්ද? :confused:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ගිය අවුරුද්දේ නැත්තම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කලේ එහෙම. සපෝර්ට් කරන්න අහඹුවෙන් මෙම්බර්ස් කණ්ඩායම් දෙකට දානවා. ඇත්තට කඹ අදිනවා වගේ. :yes:
     
    නෑ බං. එහෙම නම් කරපු ‍තෝර ගත්තු කණ්ඩායමේ එක පැත්තට 10 ගානේ බ්නම් කරන්නේ. උන්ගේ වෝට්ස් වල එක වෝට් එකකට ලකුණු 10 ක් දෙනවා බං. අනික් ඕනේ එකෙක්ට වොට් කරන්න පුලුවන් ඒ වෝට් එකකට පොයින්ට් 1 ක් හැටියට ගණන් ගන්නේ. සංවිධානය කරන උන්ට වෝට් කරන්න බෑ. පැත්තකට සප් එක දෙන්න 10 ක් වත් ඉන්න ඕනේ බං. නැත්නම් චන්ද බාගන්න වෙන්නේ නෑ. ඔය ගණන් හදන උන් අන්තිමට කරන්නේ අර 20 දෙනා ඒ කිව්වේ ඒ පැත්තක 10 ගානේ උන් දාපු චන්ද වලට පොයින්ට් 10 ගණනේ එකතු කරලා අනික් ඒවලට එක ගානේ එකතු කරනවා. ඔය වගේ සීන් එක ගියේ මතක හැටියට කලින් පාර. ඔය 10 ගානේ ඉන්න උන්ට පුලුවන් පැත්ත මාරු කරලා අනික් පැත්තට වාසියට හෝයියා පාර දාන්නත්. ඒක රඳා පවතින්නේ අනික් පැත්තේ 10 දෙනා ඌව බිලී බාගන්න දාන උපක්‍රමය අනුව. පට්ට ආතල් එක එතකොට. ගිය පාර ජයනාත ඉබ්බයි, ගසයි ඔහොම පැත්ත මාරු කලා රෙප් වලට. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha

    :yes::yes: ඕක තනියම කරන්න බෑ. හැම වෙලේම නායකයට ඔන්ලයින් ඉන්න බෑ. එතකොට ත්‍රෙඩ් එක නිකන්ම යට යනව. 20 වත් ඕනෙ පිලකට. ඒ ඉදලත් මදි වෙනව.
     
    දෙගොල්ලන්ට ම පුළුවන් හැබැයි. ග්රූප් එකේ උන්ගේ ලකුණු වැඩියි අනිත් උන්ගේ ලකුණු වලට වඩා.
    ග්රූප් මෙම්බර් වෝට් 1ක් = ලකුණු 10
    ස්ටෑන්ඩර්ඩ් මෙම්බර් වෝට් 1ක් = ලකුණු 1
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිය අවුරුද්දේ නැත්තම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කලේ එහෙම. සපෝර්ට් කරන්න අහඹුවෙන් මෙම්බර්ස් කණ්ඩායම් දෙකට දානවා. ඇත්තට කඹ අදිනවා වගේ. :yes:

    ඔව් කැමති ඇක්ටිව් ඉන්න 20 ක් ත්‍රෙඩ් එකක් දාලා ‍තෝරගන්නවා කැමැත්ත අහලා මච. පස්සේ උන්ව අහඹු ලෙස දෙපැත්තට බෙදෙනවා. හැබැයි උන්ට කණ්ඩායම් දෙක අතරේ වාසි පැත්තට හෝයියා පාර දාන්නත් පුලුවන්. එකෙක්ගේ වෝට් එකකට පොයින්ට්ස් 10 ක් ලැබෙන නිසා ඉස්සෙල්ලා උන් උන් බිලී බාගන්න ට්‍රයි එක දෙන්නේ. :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ බං. එහෙම නම් කරපු ‍තෝර ගත්තු කණ්ඩායමේ එක පැත්තට 10 ගානේ බ්නම් කරන්නේ. උන්ගේ වෝට්ස් වල එක වෝට් එකකට ලකුණු 10 ක් දෙනවා බං. අනික් ඕනේ එකෙක්ට වොට් කරන්න පුලුවන් ඒ වෝට් එකකට පොයින්ට් 1 ක් හැටියට ගණන් ගන්නේ. සංවිධානය කරන උන්ට වෝට් කරන්න බෑ. පැත්තකට සප් එක දෙන්න 10 ක් වත් ඉන්න ඕනේ බං. නැත්නම් චන්ද බාගන්න වෙන්නේ නෑ. ඔය ගණන් හදන උන් අන්තිමට කරන්නේ අර 20 දෙනා ඒ කිව්වේ ඒ පැත්තක 10 ගානේ උන් දාපු චන්ද වලට පොයින්ට් 10 ගණනේ එකතු කරලා අනික් ඒවලට එක ගානේ එකතු කරනවා. ඔය වගේ සීන් එක ගියේ මතක හැටියට කලින් පාර. ඔය 10 ගානේ ඉන්න උන්ට පුලුවන් පැත්ත මාරු කරලා අනික් පැත්තට වාසියට හෝයියා පාර දාන්නත්. ඒක රඳා පවතින්නේ අනික් පැත්තේ 10 දෙනා ඌව බිලී බාගන්න දාන උපක්‍රමය අනුව. පට්ට ආතල් එක එතකොට. ගිය පාර ජයනාත ඉබ්බයි, ගසයි ඔහොම පැත්ත මාරු කලා රෙප් වලට. :rofl::rofl:

    :yes: ah හරි ඒ ක්‍රමය හොදයි වගේ. 10 වගේ එන එක. මම දාන්නම් ඒක.
    තව මොනවා හරි සංශෝධන කරන්න තියෙනවා නම් අද රෑ 11:59 ට කලින් කියන්න. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: ඕක තනියම කරන්න බෑ. හැම වෙලේම නායකයට ඔන්ලයින් ඉන්න බෑ. එතකොට ත්‍රෙඩ් එක නිකන්ම යට යනව. 20 වත් ඕනෙ පිලකට. ඒ ඉදලත් මදි වෙනව.

    :P:P :yes::yes: :D:D ගිය පාර පට්ට ආතල් බොල. ගසා රෙප් වලට පැත්ත මාරු කලා, හාවයි , ජය නාතයයි කුණු වෙන්න ගසලා ඇවිත් වෙරි වෙලා පැත්ත මාරු කලා සපෝර්ට් කරන පැත්ත පටලවගෙන. ගසා නම් රෙප් ඉලන් තව මෙම්බරයෙක් එක්ක පැන්නේ අනික් පැත්ත කඩාගෙන. :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machan mehema karanna berida? me thread eke wage ( nayakaya wenna sudu neethi walata yatath wa) mulina nayaka wenna kamathiy kiyala post karana 10 denawa poll ekata dala eken wadima chande labena dennawa thoraganna eka hoda nadda? :) mokada Team Leade wenna volunteer karanna kamathi unge nam samahara wita kiyawenne nathi wenna puluwan.wadiyenma kiyawena un nayakaya wenna akamathi wenna puluwan.ehema nathnan samhara nayaka wenna nam kiyawechcha unta gema adagena yanna beri wenna puluwan.kalaya nathi wennath puluwan.

    ea nisa man kiuwa widiya hoda nadda? :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    එතකොට එහෙම කට්ටිය ගත්තා කියලා හිතන්න එතකොට උන්ට විතරද vote කරන්න පුලුවන් (කඹ අදින poll එකට) අනෙක් එවුන්ට බැරිද? අනෙක් එවුන්ටත් පුලුවන් නම් ඒ කට්ටියගෙන් ඇති වැඩේ මොකක්ද? :confused:
    නෑ ඕන කෙනෙකුට වෝට් කරන්න පුළුවන්. ගන්න කටිටිය තම තමන්ගේ පිල දිනවන්න ඡන්ද දායකයින් එකතු කරන්නේ. පිලේ අයගේ වෝට් එකකට පොයින්ට්ස් 10 අනිත් අයට 1යි. එකෙක් අනිත් පැත්තට දුන්නොත් කෙලින්ම 20 ඉවරයි.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: ah හරි ඒ ක්‍රමය හොදයි වගේ. 10 වගේ එන එක. මම දාන්නම් ඒක.
    තව මොනවා හරි සංශෝධන කරන්න තියෙනවා නම් අද රෑ 11:59 ට කලින් කියන්න. :)

    ඔව් ටීම් එකකට සප් කරන උන් ගාණ 10 ක් හෝ 20 ක් හිටියා බං ගිය පාර. මට මතක නෑ හරියට. 15-20 ක් පැත්තකට ඉන්න කොට ත්‍රෙඩ් එක හැම තිස්සෙම බම්ප් වෙනවා අනිවා. දවස් 2-3 කඹේ යනවනේ කොහොමත්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    machan mehema karanna berida? me thread eke wage ( nayakaya wenna sudu neethi walata yatath wa) mulina nayaka wenna kamathiy kiyala post karana 10 denawa poll ekata dala eken wadima chande labena dennawa thoraganna eka hoda nadda? :) mokada Team Leade wenna volunteer karanna kamathi unge nam samahara wita kiyawenne nathi wenna puluwan.wadiyenma kiyawena un nayakaya wenna akamathi wenna puluwan.ehema nathnan samhara nayaka wenna nam kiyawechcha unta gema adagena yanna beri wenna puluwan.kalaya nathi wennath puluwan.

    ea nisa man kiuwa widiya hoda nadda? :)
    :yes::yes: එහෙම හොදයි. ටිම් මෙම්බර්ස්ලා බෙදන්න ඔඑනේ නම් මුලින් පොස්ට් දාන විධියට තමයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes: එහෙම හොදයි. ටිම් මෙම්බර්ස්ලා බෙදන්න ඔඑනේ නම් මුලින් පොස්ට් දාන විධියට තමයි.

    :yes::yes: ela machan
    11.gif

    Radio mokada kiyanne? :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: එහෙම හොදයි. ටිම් මෙම්බර්ස්ලා බෙදන්න ඔඑනේ නම් මුලින් පොස්ට් දාන විධියට තමයි.

    ඔව් මම හිතන්නෙත් හෙන්ඩ්‍රියා කිව්වා වගේ මුලින් ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි කඹේ ලීඩර් ශිප් ගන්න කැමති උන් ත්‍රෙඩ් එකේ කැමැත්ත පළ කරන්න කියලා. පස්සේ පෝල් දෙකක් දැම්ම නම් හරි මල්ටිපල් චොයිස් එක කැමති දෙන්නෙක් නම් කරන්න කියලා. වැඩිම වෝට් එන උන් දෙන්නව දෙපැත්තේ ලීඩර්ලා කලා නම් හරි බං. මොකද බලෙන් ටීම් ලීඩර්ස්ලට බල කරලා දැම්මම උන්ගෙත් කිසි උනන්දුවක් නැති වෙනවා. කැමැත්තෙන් ඉදිරිපත් වෙන වැඩි මනාප තියෙන උන් දෙන්නෙක්ව ගත්තනම් හරි. :yes::yes: