1. daredevill

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    හෙළයෝ/රාවනා ගැන කියන පොස්ට් වර්ග දෙකක් තියනවා. 1. හෙළයෝ/රාවනා තමයි පොර ඔහුට ඔවුන්ට කළ නොහැකි දෙයක් නැත ආකාරයේ ඒවා. 2. ඉහත පළමු ආකාරයේ ඒවා උපහාසයට ලක් කරන්න ඉතා අතිශෝක්තියෙන් ලියපු (මේක වගේ) ඒවා ඒත් දැන් දෙගොල්ලන්ටම කොච්චර තමන්ගේ ආතල් එකෙන් අන්ද වෙලාද කියල කියනවා නම් ඔය වර්ග දෙකේ වැඩි වෙනස් නෑ.
  2. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ආකල්ප වෙනස් වියයුතු කියන එකට උඩින්ම එකඟයි. නීති සැමට සාධාරණ වියයුතුයි කියන එකටත් ඊට වඩා එකඟයි. මම හිතනේ මේ වගේ නීති ගෙන ඒමම නීති ගරුක සමාජයක් කරා යන ගමනට (එහෙම එකක් තියනවනම්) තල්ලුවක්.
  3. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    කුහක වෙන්නේ මේ වගේ ප්‍රශ්නය ඇසීමෙන් ම තමයි. දැනටත් කොහොමත් මේවා වෙන නිසා සහ වෙන බහුතරය පිරිමි ගණිකාවන් වෙත යාම නිසාත් තමන්ගේ බිරිඳ සහෝදරියෝ ගැන මතක් කරලා නීති ගත කිරීම ගැන මේ වගේ මතයක් හැදීම එක අතකින් නීති ගෙන ඒම අධෛර්ය මත් කරන්න රුකුල් දෙන නිසා. ඒ විදිහට පරණ පුරුදු විදිහට පිරිමින්ට ගණිකාවන් වෙත...
  4. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ගණිකාවන්ගේ සේවා ලබා ගන්නවුන්ගේ තොරතුරුත් ලේඛන ගත වෙනවා සහ එක අනිවාර්ය වෙනවා නම් ඔහොම හොර ගමන් යෑම අඩුවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
  5. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    නීතිගත කරන්න ඕන කියල තියන විදිහට මේක බහුතරයක් බලපාන්නේ ගණිකා වෘත්තියේ නියැදිලා ඉන්න අයට නිසා, ඔවුන්ට විතරක් නෙවෙයි ඕනෑම සමාජ කොටසකට සාධනීය විදිහට නීති සැකසෙනවට මම කැමතියි. කුහකයි කිව්වේ ඔයාගේ ප්‍රශ්නේ නෙවෙයි ත්‍රෙඩ් එකේ මුල්ම ප්‍රශ්නය.
  6. daredevill

    Asus Vs Dell?

    Neither :baffled:
  7. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ හොඳත් නරකත් තියනවා කියලයි මම හිතන්නේ. ප්‍රධානවම ගණිකා වෘත්තියට කිසියම් පිළිවෙලක් ලැබෙනවා, බහුතරයක් ගණිකාවන් කාන්තාවන් නිසා ඔවුන්ට තමන්ට තමන් ගැන වගකීමක් අයිතියක් තියනවා ඔවුන් වෙනුවෙන් නීතියේ පිහිටක් තියනවා උදාහරණයක් විදිහට ගණිකාවක් වෙතයන කෙනෙක් ගෙන් ගණිකාවකට යම්...
  8. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    තමන්ගේ ගෑණිට/මිනිහට හොරෙන් කා එක්ක නිදා ගත්තත් ඒක වැරද්දක් කියන එක මේ හැමෝටම අමතකද? :eek:
  9. daredevill

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ගණිකාවන් නීතිගත කිරීමෙයි තමන්ගේ ගෑනු/මිනිස්සු තමන්ට හොර කරන එකෙයි සම්බන්දයක් දකින්නේ නෑ. තමන්ගේ පෙම්වතා/පෙම්වතිය බිරිඳ/සැමියා ගණිකාවන් නෙමෙයි තමන් හැර වෙන කා එක්ක නිදා ගත්තත් ඒක වැරද්දක් නේ. මටනම් ඕන කෙනෙක් තමන්ට කැමති කෙනෙක් එක්කෙනෙක් එක්ක නිදා ගත්තට කමක් නෑ කාටවත් එකෙන් බොරුවක් කරන්නේ නැත්තම්.
  10. daredevill

    සිසුවා_නිදහස්

    :oo::eek:
  11. daredevill

    Oculus Rift එකක් ගන්න තැනක්

    Is it good as they say? I doubt it'll be the next big thing though...
  12. daredevill

    මේව ටිකක් කියවපල්ල

    කොපි කරන්නේ කොතනින්ද කියල කිව්වේ නෑනේ?
  13. daredevill

    ISIS

    did they now? :rolleyes:
  14. daredevill

    කැමරාව ගත්තෝ

    සුබ පැතුම්, ඩ්‍රයි බොක්ස් එකකුත් ගන්න, :)
  15. daredevill

    Apple vs Android (WELL EXPLAINED)

    එහෙම ඉල්ලුව ඉල්ලුව පලියට ඒවා දෙන්නේ නෑ... :P:rolleyes:
  16. daredevill

    photoshop closing help....

    රැම් එක කොහොමද? වේගය නැත්තම් ප්‍රමාණය චෙක් කරලා මදි නම් වැඩි කරන්න වෙයි. ෆොටෝෂොප් තියන පාටිෂන් එකේ ඉඩ නැති නිසා වෙන්නත් පුළුවන්. :yes:

    No contents