1. daredevill

    Satan strikes back to muslims

    Satan's work? Thought he would be more sneakier though... :P These I believe are pure human mistakes. :sorry:
  2. daredevill

    Windows 10 vs Linux

    And Mac OSX too... :oo:
  3. daredevill

    -Which movie you watched last ?- Part 2

    Watched so many movies, don't know where to start, let's see...
  4. daredevill

    [IMG]

    [IMG]
  5. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    මොකෝ වෙන්නේ ලීඩර් ලා තේරුවද? :eek:
  6. daredevill

    :P

    :P
  7. daredevill

    :P

    :P
  8. daredevill

    John Wick

    Are you kidding me? Dude, what's your new wave of music? :P Yes, atm I'm in SL.
  9. daredevill

    Thotupola Kanda ~ Team Traveler

    Great pics man loved it, :cool:
  10. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඔව් 15 වෙද්දී ඉවර කරමු...
  11. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ආ ඒ ඌ ද? මේ දැක්කම ද කොහෙද? මිනිසුන්ගේ පෙනුමට අපහස කරන්න හොඳ නැනේ ඒක හින්ද මුකුත් නොකිය ඉන්නම්... :baffled:
  12. daredevill

    wrist watch below 10000/=

    සිංගපොර්, මැලේසියා, තායිලන්ඩ් වගේ දන්න කවුරුහරි යනවනම් එහෙන් බලන්න කියන්න. ඔය ගානට තව ටිකක් එකතු කරලා බ්‍රෑන්ඩඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මෙහෙනම් 10ට අඩුවෙන් තියන ඒවා අවුල්... :yes:
  13. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඇත්තටම කවුද යකෝ ඒ? :baffled::P
  14. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    who in the freezing hell is that? :eek:
  15. daredevill

    wrist watch below 10000/=

    දැනට නිකම් එකක් අරගෙන පස්සේ සල්ලි එකතු කරලා බ්‍රෑන්ඩඩ් එකකට යන්න :yes: රෙප්ලිකා වැඩිකල් පාවිච්චි කරන්න බෑ..
  16. daredevill

    John Wick

    Well now you know. :P Last time I talked to R_girl she has gone to a Evanescence concert. As you can imagine I was jealous, but she was such a little bitch she even posted pictures to rub it in my face. :rofl:
  17. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    දැන් තේරුණා. :P මෙතන අවුලක් වෙයිද දන්නේ නෑ. සුදුසුකම් තියන මුල්ම 10 කියමු.
  18. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    කමෙන්ට් කල සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව අහඹුවෙන් තෝරන්නේ. :yes: පැහැදිලි මදි දරුවා... :sorry:
  19. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඇත්තටම කිව්වොත් ලීඩර්ස්ලා කවුද කියන එක එච්චර වැදගත් නෑනේ මචං. කඹ අදින එකනේ ආතල් එක. කවුරු නායකයා උනත් ටීම් එක එකතු වෙලා වෝට් ගන්න හදන එකයි ෆන් එක. මම හිතන්නේ ලීඩර්ස්ලා තෝරන්න ඕනවට වඩා කාලයක් අවදානයක් දෙන්න ඕන නැ.
  20. daredevill

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඒකට තමයි ටීම් මෙම්බර්ස්ලා ඉන්නේ :P

    No contents