1. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ආඩම්ම්බර වෙන්න දෙයක් නෙමේ බන්.. අපිට එහෙම දෙයක් කරගන්න පුලුවන් කමක් ඒ කාලෙ තිබ්බ..තිබිල තියනව.. ඒත් මචන් අපිව ඉතිහාසෙ හදුන්වල දීල තියෙන්නෙ කොහොමද? කිසිම දෙයක් කරගන්න බැරි නොදියුනු මිනිස්සු ගානට .. ඒ වගේ දේවල් ගැන ටිකක් අවදානය යොමුකරන්න ඕනෙ
  2. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඔන්න මචන් උබම පොයින්ට් එකට ආව.. මම කියන්නෙත් ඕකම තමා... අපේ තිබ්බ තාක්ශනය යටගිහින් තියන්ව හෝ යට කරල තියන්ව.. අපි ඒ තාක්ශනය හොයාගන්න ඕනෙ...මම අනිත් රටවල් එක්ක අපේ රට සංසන්දනය කරල නෑ කොහෙවත්ම? මම කියන්නෙ අපේ ඇත්ත ඉතිහාසය ගැන අපි දැනුවත් වෙන්න ඕනෙ..
  3. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    දැන් ඔය උබ බැබිලෝනියන් ගැන කතා කරන්නෙ ඒ ශිශ්ටාචාරය හොයාගෙන සාක්ශි සහිතව ඔප්පු කරපු නිසා.ඒත් අපි?? මහ වංශයට මුවා වෙලා අපේ ඇත්ත ඉතිහාසය වහගෙන ඉන්නව.. මම කියන්නෙ මේක හොයන්න ඕනෙ කියල
  4. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    මම මාර්කට් කරන එකක් ගැන කියන්නෙ නෑ මචන්... මම කියන්නෙ අපි අපේ ඉතිහාසය කියල හිතන් ඉන්න.. අපේ ඔලු වලට කාවද්දල තියන ගොඩක් දේවල් බොරු
  5. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    මෙහෙම හිතහං මචන්.. මහවංශෙ විදිහට විජය මෙරටට ගොඩ බහින්නෙ බුද්ධ පරිණිර් වානයත් එක්කනෙ? එතකොට බුදුන් මෙරටට වැඩම කරන්නෙ විජය මේ රටට එන්න කලින්??? බුදුන් කැලණියට වැඩම කරන්නෙ නාග ගෝත්‍රිකයො දෙන්නෙක් මැනික් පුටුවකට උන සටනක් සන්සිදුවන්නනෙ... ඒ කියන්නෙ ඒ වෙද්දිත් අපිට තාක්ශනයක් තිබ්බ මැණික් පුටුවක්...
  6. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    උසස්ද පහත්ද කියන එක නෙමේ මචන් වැඩේ... මේ බොරුව අපි අයින් කරන්න ඕනෙ.. කලාවැව ඉස්මත්තෙ තියන පිලිමෙ ගනින් ..මතක් කරපු ගමන් අපේ ඔලුවට යන්නෙ මොක්ද? මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පිලිමයක් කියල.. ඒක පිටිපස්සෙ පුලතිසි කියල කොටල තියෙද්දිත් අපි කියනව ඒක පරාක්‍රම බාහු රජ්ජුරුවන්නෙගෙ කියල.. අපි විශ්වාස...
  7. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    අනිවාර්යයෙන් බජට් බලන්ස් කරන එක.. ඒත් මචන් උබට මම කියන පොයින් එක තේරෙන්නෙ නෑ.. අපි අපේ ඉතිහාසය දන්නෙ නෑ අපි විශ්වාස කරනව අපි සිංහයෙකුගෙන් පැවතෙන පරම් පරාවක් කියන එක.. අපි අපේ ඉතිහාසෙ කියල හිතන්න් ඉන්නෙ හෙනම බොරුවක්, අපේ ඔලුවලට කාවද්දපු බොරුවක්
  8. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..
  9. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    කියන්නෙ නෑ නෙමේ... කියනව.. ඒත් පිලිගන්නෙ නෑ... කියන්නෙ විජය එන්න කලින් අපි ගෝත්‍රිකයො කියල හැම ශිල්ප ක්‍රමයක්ම අපිට ඉන්දියාවෙන් ආව කියල
  10. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ නිකමට අහන්නෙ විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100.. එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක්...
  11. chamal89

    ආශාවරී leak කරගෙන ...

    නිකම් බොරු කියනව කියල හිතෙන්නෙ මට විතරද?
  12. chamal89

    hi

    maru na ne
  13. chamal89

    VAT69 Whiskey

    4100wage wenawa ban kochcharak gannada?
  14. chamal89

    හොල්මන්_කාන්තාව..

    pya blog eka liyana ekath elakiriye innwa
  15. chamal89

    තේමි කියන නමට හොද දෙවෙනි කොටස මොකක්ද..

    තේමි අහිංසා තේමි තරිශිකා තේමි සමංස තේමි පරිශ්ඨා
  16. chamal89

    If You Could Have Sex With Any Famous person in Sri lanka wo would it be ?

    දුශේනි, ගයාත්‍රි, පබා, විනූ, යුරේනි
  17. chamal89

    කොන්දට උදව්

    ඔව් බන් ඩොකා කිව්වෙ පේන් එක නැති උනාම ජිම් යන්න කියල
  18. chamal89

    කොන්දට උදව්

    මටත් තියෙන්නෙ උබේ වයිෆ්ට උනා වගේ කේස් එකක් බන් මස එකහමාරක් වත් අඩුම බෙඩ් රෙස්ට්.. ආයෙ ජිම් බෑ ජීවිත කාලෙටම, කිසිම බරක් උස්සන්න බෑ.. නිට්ටාවට හොද කරන්න් බෑ නිතර නිතර ආවොත් ඔපරේශන් කරන්න වෙනවලු එහෙම උනොත් 50% චාන්ස් එකක් තියන්ව ජීවිත කාලෙම රෝදපුටුවක ඉන්න
  19. chamal89

    වැදුනා

    ඩෙන්ට් එකක් නෑ නේ බන් සුපර් කට් ටිකක් දාල අල්ලල බලපන් හරියයි
  20. chamal89

    කොන්දට උදව්

    thank you hamotama

    No contents