පෝට් සිටි, අයි.සී.ටී, ශන්ග්‍රිලා, කලම්බෝ වන්, නෙලුම් කුලුන වගේ ඔය අහල පහල තියන හැම කන්ස්ට්‍රක්ශන් සයිට් එකක්ම කරන්න චීන සමාගම් වලින්.. ඒවයෙ යම් අනුපාතයක් තියනව චීන්නු අනිවාරයයෙන්ම වැඩට දාන්න ඕනෙ.. ඔය ඉන්නෙ උන්.. උන් කැසීනෝවලට ස්පාවලට ශොපින් වලට විතරක් නෙමේ පාර්ට් ටයිම් වලටත් එන්නෙ කොල්ලුපිටියට තමා