1. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    සුද්දගෙත් කාලෙත් ඕක ම උනෙ නැද්ද? රජකමට කට්ටිය මරාගත්ත කේලම්, වැරදි අවබෝද බල තන්හාව නිසා...ඒක ඇත්ත මම කියන හරුපෙ උබට තේරෙන්නෙ නෑ සහෝදරය.. මම කියන්නෙ අපි හොයන්නෙ උජාරුවෙන් කතාකරන්නෙ 2500 කියන ඉතිහාසෙ ගැන විතරයි අපි එතනින් එහාට හිතන්නෙත් නෑ හොයන්නෙත් නෑ.. මහවංශයේ තියන සමහරක් බොරු ඒ ඒවිදිහටම පිලි...
  2. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    උබ ඔය කියන්නෙ නායික්කාර් රජවරු ගැන වෙන්න ඕනෙ? අනිවාරයයෙන්ම උබට මෙතනදි එකග වෙනව ඒත් සුද්ද මේරටේ සම්පත් සූරාකෑව.. අනික මචම් මම කතාකරෙ නුවර යුගය ගැන නෙමේ අවුරුදු 4000ට කලින් ගැන
  3. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    රෙද්ද ගන්න දෙයක් නැති නිසා නෙමේ තිබ්බ හැම දේම උන් අරගෙන ඉවර නිසා යන්න ගියා.. උන් හැමදේම කලේ උන්ගෙ වාසිට ප්‍රයෝජනයට.. ඒත් එකදෙයක් පිලිගන්න වෙනව මේ තියන සූකර දේශපාලන හැත්තට වඩා සුද්ද රටට දෙයක් කලා
  4. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඔව් මම කියන්නෙ ඒ ගැන ලංකාවෙ පුරාවිද්යාවෙන් මොනාම හරි පරීක්ශනයක් කරල තියන්වද?
  5. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඒක මම දන්නෙ නැති දෙයක් මචන් ස්තූතී දැනුවත් කලාට.. ඒ ගැන ටිකක් හොයල බලන්න ඕනෙ
  6. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    මේරටේ තිබ්බ හැම දේම නැතිකරේ සුද්ද ඊටපාසෙ කාලකන්නි දේශපාලුවො
  7. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    අංගම් පොරත් ආවෙ ඉන්දියාවෙන්?
  8. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඒ වරද කාගෙද? මෙරටේ පාලකයන්ගෙ
  9. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    විජය එක්ක මෙහෙට ශිල්ප එන්නෙ නෑ බන් ඒ ශිල්ප එක්ක පිරිවර එන්නෙ අනුබුදු මිහිදු හිමියන් සමග.. විජ්ය එක්කෙ එන්නෙ විජයගෙ සහචරයො ටික... විජය කියන්නෙ හොරෙක් ස්ත්‍රී දුශකයෙක් පොරව පිටුවහල් කරන්ව පොරගෙ ගැන් එකත් එක්ක අපේ කරුමෙට මෙහෙට පාවෙලා එනව.. කුවෙනීව දකිනව කුවේනි ඌට ආදරය කරල ජාතිය පවා දෙනව .. ඔන්න...
  10. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    අනිවාර්යයෙන් අගයකරනව මචන්.. මම කියන්නෙ සීගිරිට උනත් කාශපගෙ නිර්මානයක්මද? ජනප්‍රවාදවල එන කුමාරගෙ ආලකමන්දාව සීගිරිය වෙන්න බැරිද? පසු කාලෙක කාශප හැංගෙන්න පාවිච්චි කලාට?
  11. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    මම කියන්නෙ රෙද්දෙ නක්ශත්‍රයක් ගැන නෙමේ මචන්... ඒ කාලෙදි මොනයම් විදිහකට හරි අපි දැන ගෙන හිටිය ග්‍රහලෝක නමයක් ගැන.. උබ කියන විදිහට ඒ දැනුමත් ලංකාවට ආවෙ ඉන්දියාවෙන්?
  12. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    හෙලයව සිංහලයෙක් කරපු එක තමා වරද මචන්
  13. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    අපෝ නෑ බන් එච්චර සුරංගනා කතා කියන්නෙ නෑ බන්,, මම කියන්නෙ අපිට2500 වඩා ශිශ්ටාචාරයක් තිබ්බ.. ඒක ටිකක් දියුනු ශිශ්ටාචාරයක් අපි වනචාරි නෙමේ විජය මෙහෙට එද්දිත් කියන එක... ඒත් අපි හොයන්නෙ විශ්වාස කරන්නෙ අර 2500 ගැන විතරයි
  14. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඒවනම් කියන්නෙ මහවංශෙම තමා බන්... ඉතිහාසෙ ගැන පම්පෝරිගහල වැඩක් නෑ අපි ඉස්සරහට යන්න ඕනෙ.. ඒත් මචන් අපේ ඉතිහාසෙ හරියටම මොකක්ද කියල අපි පොඩ්ඩක් බලන්න ඕනෙ නේඩ
  15. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    මුලින්ම කියන්නෙ මචන් මම මේ මහාවංශයට ගරහනව නෙමේ මචන්.. ඒකෙ මොනාහරි පැටලැවිලි වගයක් තියනව... අපි තිරිසන් සතෙකුගෙන් පැවතෙන ජාතියක්ද? එහෙම වෙන්න පුලුවන්ද බන්
  16. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    සිංහල වෙදකම අදටත් තියන්ව මචන් හබැයි පාරම්පරිකව ආයුර්වේදයයි සිංහල වෙදකමයි පටලව ගන්න එපා.. අංගම්පොර කියන සටන් ශිල්ප ක්‍රමය ගැනත් පොඩ්ඩක් හොයල බලපන්... බුදුහාමුදුරු වන්ට අනූව මේ ලෝකෙම පටන් ගන්නෙ පිටසක්වලින් බන් ඒක වෙනමම කතාවක්.. උබට තව දෙයක් මම කියන්නම් පොඩ්ඩක් ඒකත් හොයල බලපන්... දුරේක්ශය හොයාගත්තෙ...
  17. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    උබ ඔය කියන්නෙත් 2500 ඇතුලෙ මචන් .. පන්සලට ගිහින් පුස්කොල පොත අහන් ඉන්න එක ගැන... මම කියන්නෙ එතනින් එහාට දෙයක් මේ රටේ තියනව කියන එක මචන් මේරටේත් පයිත්කරස්ලට සමාන අය ඉන්න ඇති මතක තියාගනින් මචන් ඔය 2500යට කලින් තමා මේ රටෙ මිනිස්සු පුලස්ථී මහ සෘශි ගැන කතාකරන්නෙ.. අපි ඒ අතිතෙ හොයාගන්න ඕනෙ බන්. 2500...
  18. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    බුදු රජානන් වහන්සේ ඒ මැනික්පුටුවෙ වාඩිවෙලා දර්මය දේශනා කලයින් පස්සෙ ඒ ප්‍රශනය විසදුනා කිලනෙ මහව ංශයෙ තියෙන්නෙ
  19. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඒකම තමා කියන්නෙ ඒ ඉතිහාසෙ ගැන හොයන්නෙ නෑ අපි 2500 කියන දේ ඇතුලෙ කොටුවෙලා ඉන්නව.. ඒක ඇතුලෙ තියන දේවල් ඔප්පු කරන්න යනව... එතනින් පිට ගිහින් අපි ටිකක් හිතන්න ඕනෙ. ලෝකෙට ගොඩක් දේවල් කරපු ලංකාවෙ මිනිස්සු ඉන්නව ඇත්ත ගොඩ දෙනෙක්ගෙ පාස්පෝර්ට් ඇමරිකන් ඇයි ඒ? ඒ මිනිස්සුන්ව ඒ රටවලට ගත්ත.. බුද්ධි ගලනය.. රේ...

    No contents