1. chamal89

    ශ්‍රී ලංකාව

    THANK YOU MACHANG
  2. chamal89

    ශ්‍රී ලංකාව

    ශ්‍රී ලංකාව කියන්නෙ මාරම රටක්ය...ඒකෙ ඉන්න මිනිස්සු ඊටත්වඩා මාරය...ඒ මිනිස්සු උඩින් මාරම පොශ්ය ඒත් ඇතුල බලපුවාම එහෙම් පිටින්ම පුස්ය... රැල්ලට එනවනම් සමාජරෝගයක් උනත් බෝකරගන්න දෙපාරක් නොහිතන්නේ ඒ පොශ්කම මේන්ටේන් කිරීමටය.. මාරම මිනිස්සුන්ගේ අලුත්ම එක ප්‍රෞවුඩ් ටු බී කියා ඉස්කෝලෙ නම දමීමය.. ඒක...
  3. chamal89

    “කුඹියෝ” ටීවී සිරිස්

    elakiri balanna oone machang
  4. chamal89

    Contractor මාව කෑවා

    උබට යන්න තියන එකම තැන පොලිස්සිය.. ඒකෙන් සමතයකට එන්න බැරි උනොත් නඩු කියන්න වෙයි.. වරද උබේ? තනිකරම උබේ.. යකෝ අපි කන්ට්‍රැක් එකක් කරල මාස හයක් යනකම් බිලෙන් 10% තියාගන්නව විත්හෝල්ඩ් එකක් විදිහට උබ මොන මගුලකටද බන් ෆෝම්වර්ක් ක ගල්වන්නත් ඉස්සෙල්ල සම්පූරන ගාන දුන්නෙ?
  5. chamal89

    “කුඹියෝ” ටීවී සිරිස්

    බලන්න ඕනෙ .. බන් ඒ වගේම බොහිමියානුවත් පට්ට.. ඒකත් ඔක්කොමටික බැලුව මම
  6. chamal89

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔව් බන් තව ඒ වගේ ටෙලි තියනවනම් කියහන්කො.. පට්ට බන්..වෙලාව යනව දැනුනෙ නෑ ...උන්ගෙ ඇක්ටින්න්ම් සුපර් කලණ දෙබස් කියනවද හිතට එන දේ කියනවද කියල තේරෙන්නෙ නෑ
  7. chamal89

    “කුඹියෝ” ටීවී සිරිස්

    wibaga fail okkoma baluwa ekadigata dan ude 5.57.. dan wenakamma balamuwa patta
  8. chamal89

    Who is this MILF ?

    deweni inime kanthi aunty
  9. chamal89

    Gym Fitness help

    මට ඉස්සෙල්ල මේ ප්‍රශ්න ටිකට උත්තර දියන් 1. උබට ඕනෙ මහත්වෙන්නද කෙට්ටු වෙන්නද කට්කරගන්නද? 2.උබ දැනට ගහන ශැඩුල් එක මොකක්ද? තනි ඩම්බෙල් එකකින් එච්චර ලොකු එකක් ගහන්න බෑ 3. උබ කතාකරන්නෙ ජොකා ගැනද? පටි ජොකා ගැනද?
  10. chamal89

    ජිවිතේ හරිම කටුකයි බන්.

    මේවා හෙනගහන වැඩ නිමේසි ගෑනුනම් ඔහොමයි බන්... හිතට අරන් තැනකට වරෙන්.. ඕකුන් බලු කුක්කො වගේ පස්සෙන් එන්නෙ
  11. chamal89

    Aussi yanna

    චයින යවනව ස්ටුඩන්ට් , ස්කොලිශිප් වලට
  12. chamal89

    Axio or Axio wxb

    2014 ඇක්සියෝ එක ඩොමෙස්ටික් මොඩල් එකක්.. පැට්‍රල් කරනව මාරම විදිහට.. අර අපිට ටොයෝට කිව්වහම මතක්වෙන කාර් තියෙන්නෙ 100, 110, 121 වගේ අපි කියන්නෙ පට්ට ගහන්න පුලුවන් කියල අන්න ඒ වගේ කාර් එකක් .. ලේසියකට රෙපෙයාර් එකක් එන්නෙ නෑ... පට්ට..
  13. chamal89

    රාවණා රජ

    තව විශේශම දෙයක් තියනව අදනාස එකෙන් පිටසක්වල ජීවින් හොයන්වනෙ පනදාගෙන හම්බ වෙනවද? නෑ.. හේතුව ඇති.. සක්වල කියන්නෙ මොකද? මේඅපි ඉන්න ග්‍රහලෝකමණ්ඩලයනෙ සරලව ගත්තොත්... ඉති අපි පිටසක්වල ජීවින් මේ සක්වල වෙනින් ග්‍රහලෝකවල හෙව්වොත් හම්බවෙයිද?
  14. chamal89

    රාවණා රජ

    හිතන්න තවත් දෙයක් කියන්නම්.. සම්බුද්ධපරිණිර් වානයයි, විජයාගමනයි සිදුවන්නෙ එකම කාලෙකදිනෙ..මහාවංශයට අනූව එතකොට ඒ කියන්නෙ බුදුන් මේරටට තෙවරක් වැඩමවනෙ විජයාගමනයට කලින්.. එතකොට බුදුන් තෙවරක් වැඩමාලවත්මේරටේ බුදුදහම ස්ථාපනය උනේ නැද්ද? තව දෙයක් කැලනියට බුදුන් වැඩල මැණික් පුරුවෙ වාඩිඋනාම බණ්ඩල දෙන්නගෙ...
  15. chamal89

    රාවණා රජ

    ලංකාවෙ රාවණා ඉතිහාසට වැහිල තියන්නෙ.. උදාහරනයක් විදිහට කිව්වොත් ඔය සීගිරිය කියන්නෙ කුවේරගෙ ආලකමන්දාව කියන කතාව කවුරුවත් පිලිගන්නවද? කරපු පරික්ශන වලිනුත් ඔප්පු වෙලාතියෙන්නෙ සීගිරිය අයිති කාශප යුගයට කියලලු.. ඇත්ත මොකද කාශප සීගිරියෙ ජීවත්වුනා බලකොටුවක් විදිහට ප්‍රතිසංස්කරනය කලා සීගිරිය. ඒත් ඒකෙ...
  16. chamal89

    Iraj and Modern music industry in SL

    ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත, මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ...
  17. chamal89

    Iraj and Modern music industry in SL

    මගෙ සූටිපුතේ..වික්ටර් බැන්ද කියන්නෙ ඒ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතයනෙ.. අපිට ඒක අදාලම නෑ.. අන්න විකටර් මහත්තත් හෙලුවැලි විඩියෝ එකක් ගැහුවනම්, කෙනෙක්කුගෙ පෞද්ගලික ජීවිතය අල්ලල අපහාස්සාත්මක විඩියෝ එකක් කලානම් අපි එහෙම කියනව..
  18. chamal89

    Iraj and Modern music industry in SL

    එක එක්කෙනාගෙ රසය වෙනස් මචන් .. උබ ඉන්නෙ වෙනමම තැනක.. හැබැයි එක දෙයක් කියන්නම් පුතේ.. උබ කතාකරනව නේද ඉරාජ්ගෙ 2005 -2010 කාලෙ ගැන ඔව් ඒ කාලෙ මමත් උගෙ සිංදුවලට ආසයි... මදුමතියෙ.. ජේ ටවුන් ස්ටෝරි..ඉල්නොයිස්.. රූට්ස් වගේ ට්‍රැක් වල වෙනම සීන් එකක් තිබ්බ.. උබට මම කිව්වොත් ඒ මෙලඩිවත් මියුසික් වත් ඉරාජ්...
  19. chamal89

    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    එතකොට උබ කියන්නෙ ඉරාජ් රේඩියෝ ශෝ එකකදි උගෙ කටින්ම කිව්වෙ නෑ කියලද? ඒ විඩියෝ එකේ කතාව වික්ටර්ගෙ කියල? ඔව් උනුත් වැරදී. උන්ටත් අපි බැන්න ඒ දවස් වල.. උන් එහෙම කලා කියල උබල කියන්නෙ උබල කරපු එක හරි කියලද? මාර ලොජික් බන්
  20. chamal89

    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම් උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ...

    No contents