Video 1 wada nane ?


විභාගෙ ඉවරයි eke episode kiyak thiyeda bn ?
download karanna kalin makalane yotube eken
wibaga fail okkoma baluwa ekadigata dan ude 5.57.. dan wenakamma balamuwa patta



උඹ යකෙක්නේ බං කොටස් 35 එක දිගට බැලූවද ?

wibaga fail okkoma baluwa ekadigata dan ude 5.57.. dan wenakamma balamuwa patta

සහෝදරයා ගැන මම පල්ලෙහා දාන කොට තමයි උඹ පොස්ට් එක දාලා තියෙන්නේමම කියුව දේ උඹ වැරදියට තේරුම් අරන් "අහසින් වැටුනා" මේගා රැල්ලට වැහුනා කියුවේ ඒ කාලේ මෙගා නැගලා ගිය නිසා මේ නාට්‍ය කැපිලා පෙනුනේ නැහැ කියන එක
ඉරිදා 8.30 ගියේ මට මතක විදියට
අහා ඔව්මයි බන් මම හරියට කියවලානැ ...අහසින් වැටුනා එකේ දසුන්ගේ රගපැම සුපිරි බන් රොෂාන්නුත් එහෙමයි ස්ටෝරී ලයින් එකත් නියමයි කොලිටි කොපියක් තියනවනම් දාපන්කෝ ..

එහෙම කලොත් ලොකු අවුලක් වෙනවා 



