මචන් ලංකාවෙ අපේ සංකෘතියත් එක්ක ගොඩක් වෙලාවට ගෑනු කෙනෙක් සෙක්ශුවලි ඕපන් වෙනව අඩුයි හස්බන් එක්කවත්. තමන්ගෙ ආසාවල් හිතේ හංගගෙන ඕහේ ඉන්නව ඇදේදි, ඇයි? තමන්ගෙ ආසාවල් එලියට දැම්මොත් තමා හෙන වල් පට්ට බඩුවක් විදිහය මිනිහ තේරුම් ගනී කියල..
පිරිමියගෙ පැත්තෙනුත් වැඩි වෙනසක් නෑ දැන් උබ උනත් මේක යුබේ වයිෆ්...