1. MrFrog

    එළකිරි විචාරකයින්ගේ මතවාද පරදවා Avatar 2 චිත්‍රපටය ඩොලර් බිලියන 2 කඩඉම පසු කරයි!

    එහෙම කියන්න බැහැ. movie industry එක තාම ෆුල් රිකවර් වුනේ නැහැ කොවිඩ් වලින් පස්සේ. ඉස්සරට වැඩිය streaming competition එක වැඩියි. සමහර movies, same day streaming release කරන්න ගත්ත. ඒවා movie industry එක පැත්තෙන් බැලුවම හෙනම අවාසියි. එක හොඳ pirate copy එකයි එන්න ඕන, Box Office down. සමහර ලොකු...
  2. MrFrog

    හවුස් ඔෆ් ෆැෂන් පිළිබඳව හම්බයින්

    ඔය ලෙඩේට GOTA 1.0 vaccine එක ෂොට් එකයි ගැහුවේ. Life-Long immunity. ඒකටත් හරි ගියේ නෑ කියන්නේ ඉතින් NAMAL 1.0 vaccine එක එනකල් බලන් ඉන්න වෙනවා.
  3. MrFrog

    මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

    කවුරු හරි වැරදි වුනත්, බිස්නස් එකට හෙන impact එකක් වෙයි මේක. P.S. දැනටමත් දුක අහන YouTube සෙට් එක ගුටි කාපු එකාගේ ගෙදර ඇත්තේ
  4. MrFrog

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    කුකුලා :lol: අපෝ ඌ එපා වෙනවා. විනය භාරව හිටිය මතකයි. :lol: මාත් උගෙන් ගුටි කාල තියෙනවා. හේතු කියන්න කට අරින්න දෙන්නේ නැහැ. "කතා එපා" කිය කිය ගහනවා. ඩගියා : උගේ නම ඩග්ලස්. O/L commerce කලේ. උගන්නපුවා මතකනම් නැහැ. ඒත් මරු කතා කියනවා කුරුහරුප ටයිප්. එව නම් තාම මතකයි. කැවුමා : නම දාපු හේතුව දන්නේ...
  5. MrFrog

    Grammrly and quilbot

    Never used Grammarly or the other one. But can't we use ChatGPT instead? just asking.
  6. MrFrog

    කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

    ජෝතිෂ්‍යට අනුව උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? කවුරුත් පිළිගන්න definition එකක් තියේද?
  7. MrFrog

    කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

    :lol: :lol: :lol: උඹ කේන්දරේ අනිත් පැත්ත හරවලද දුන්නේ ?
  8. MrFrog

    Avatar 2 - Way Of Water බලමු

    සති දෙකකට විතර කලින් බැලුව 3D movie එක. IMAX 3D එක බැලුවනම් හරි කියල පස්සේ හිතුන. Visual experience එක නියමයි. (IMAX 3D එකේ සුපිරි ඇති) කතාව same. මැද හරියේ බෝරින්ග් මට නම්. සමහරවිට Avatar 3 එකේ කතාව මීට වඩා හොඳ වෙයි
  9. MrFrog

    Sri Lanka Karate !! +21

    mokadda me Style eka? Ape ekanam melo rahak naha.
  10. MrFrog

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    පිරිත් ගැන මම හිතන දේ.. (සංවාදයට විවෘතයි, හැබැයි රිප්ලයි ටයිප් කරන්න කම්මැලියි :lol: .) ඔය එක එක පිරිත්,සූත්‍ර වලින් බලාපොරොත්තු වෙන දේ මුලින්ම හොඳට තේරුම් ගන්න ඕන, ඒකෙ නිදාන කතාවත් එක්කම. මහා මංගල සූත්‍රය ගත්තොත්, ඒකෙ තියෙන්නේ සුබ කරුණු තිස් ගණනක්. ඕක උදේ හවස කිය කියා ඉඳල වැඩක් නැහැ. අමතක...
  11. MrFrog

    උදේට කනවා...

    උඹ කරන්නෙත් ඉන්දරේ කරන ඒවමයි නේද? :lol: similar threads වල තිබුනේ :lol:
  12. MrFrog

    Nature - Spider vs The Frog

    Amazing TFS
  13. MrFrog

    ළමයින්ට නම් තැබීම :D

    මටත් නම පුදුම වදයක් දීල තියෙන්නේ. මුලට වාසගමේ නම් කෑලි තුනයි. given names තුනයි. අගට තව වාසගම කෑල්ලයි. පොඩි එකාගේ නම වෙනස් කළා, මුලින් තියෙන හෑල්ල අයින් කරලා දැම්ම. given names එකයි, අගට වාසගමයි. ඒ හොඳටම ඇති. මම වයිෆ් ට කියල තියෙන්නේ , ඔන්න බලන්න මගේ මරණ සහතිකෙත් නම කේස් වෙනවා කවදහරි කියල. :lol:
  14. MrFrog

    The logo factory. 😮😮

    ela
  15. MrFrog

    මා බැලූ ගූ හතයි ෆිල්ම්

    Doctor Strange 2, Cinema ekata gihilla baluwe. Gu 70yi
  16. MrFrog

    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

    අහල ඇතිනේ සූත්‍රයක් තියෙනවා ධාතුවිභංග කියල. ඒකෙ පුක්කුසාති කියන භික්ෂුව බුදුන් උදෙසා මහණ වෙලා ඉන්නේ. හැබැයි ඇත්තට බුදුන් දැකල නැහැ. දවසක් බුදු හාමුදුරුවෝ නවාතැන් ගන්නවා පුක්කුසාති භික්ෂුව නැවතිලා ඉන්න කුඹල් හලේම. පුක්කුසාති භික්ෂුව බුදුන් අඳුරගත්තේ නැහැ මොකද මීට කලින් කවදාවත් මුණගැහිලා දැකල...

    No contents