ළමයින්ට නම් තැබීම :D

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තමන්ගේ ලමයට නමක් දාගන්න බැරි දෙමව්පියන්ගේ ඇති ඵල ප්‍රයෝජනය මොකද්ද විත්තෝ උන් හොදයි කුඹුරේ පඹයන්ට හිටවන්න . අනික නම දැම්මම කීයක් හරි ලැනෙමවනම් කමක් නෑ යුටියුබ් සිල්ව ගෝල්ඩ් අවෝඩ් වගේ දෙයක් නෑනේ ලැබෙන්නේ. අනික දාන නමටත් නික් නේම් 1000 විතර ඉස්කෝලේ ගියාම සෙට් වෙලා එකක් ජීවිත කාලේම රෙජිස්ට්‍රාර් උනාම තොපි සල්ලි දීලා දාපු නම රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ
    උඹේ නික්නේම් එක "ඩෝං ගස් කෑන්" ද?

    මට හිතුනා ගස් කැරියා වගේ ටෝක් දෙද්දි. 🤡
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මගෙ නමේ කෑලි හතරක් තියෙනව ස්කෝලෙ කාලෙ උන් කියන්නෙ දෙවනි කෑල්ල. ඊට පස්සෙ කැම්පස් යනකොට සෙට් වෙච්ච අය කියන්නෙ පළවෙනි කෑල්ල. MSc එක කරනකොට සෙට් වෙච්ච අය කියන්නෙ තුන්වෙනි කෑල්ල. දැන් Acadamic/Business වැඩ වලට පාවිච්චි කරන්නෙ වාසගම.

    ඔක්කොගෙන්ම වැඩ ගත්ත. :rofl:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මගෙ නමේ කොටස් තුනයි. වන්නි බයියන්ගෙ එහෙමයි සාමාන්‍යෙන්. ඒ වුනාට අවසාන එකට ඉංග්‍රීසි අකුරු 19ක් එන නිසා office එකේ email address එක හදාගන්න මාස තුනක් ගියා. 😑
    උං අහනවා surname එක කෙටි කරලා පාවිච්චි කරන විදියක් නැද්ද කියලා. "සිංහ" කියලා විතරක් පාවිච්චි කරන්න බැරි නිසා මම කීවා නෑ කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මගෙ නමේ කොටස් තුනයි. වන්නි බයියන්ගෙ එහෙමයි සාමාන්‍යෙන්. ඒ වුනාට අවසාන එකට ඉංග්‍රීසි අකුරු 19ක් එන නිසා office එකේ email address එක හදාගන්න මාස තුනක් ගියා. 😑
    උං අහනවා surname එක කෙටි කරලා පාවිච්චි කරන විදියක් නැද්ද කියලා. "සිංහ" කියලා විතරක් පාවිච්චි කරන්න බැරි නිසා මම කීවා නෑ කියලා.
    උබේ මේල් එක ගහන්න සෙට් වෙන කෙනාට දෙයියන්ගෙම පිහිටයි.
     
    • Sad
    Reactions: ජොසී
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා ඉස්සරහට තව දිග කෑල්ලක් එක්ක නම එන්නෙ තෙමුණි මෙතෙන්දි කියලා.. අපේ මල්ලි ඒ ළමයව බයිට් කරනවා හැමදාම තෙමුනෙ කොතෙන්දිද අහලා.. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා ඉස්සරහට තව දිග කෑල්ලක් එක්ක නම එන්නෙ තෙමුණි මෙතෙන්දි කියලා.. අපේ මල්ලි ඒ ළමයව බයිට් කරනවා හැමදාම තෙමුනෙ කොතෙන්දිද අහලා.. :lol:
    යාලුවෙක්ට නේ හ්ම් හ්ම්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    තමන්ගේ ලමයට නමක් දාගන්න බැරි දෙමව්පියන්ගේ ඇති ඵල ප්‍රයෝජනය මොකද්ද විත්තෝ උන් හොදයි කුඹුරේ පඹයන්ට හිටවන්න . අනික නම දැම්මම කීයක් හරි ලැනෙමවනම් කමක් නෑ යුටියුබ් සිල්ව ගෝල්ඩ් අවෝඩ් වගේ දෙයක් නෑනේ ලැබෙන්නේ. අනික දාන නමටත් නික් නේම් 1000 විතර ඉස්කෝලේ ගියාම සෙට් වෙලා එකක් ජීවිත කාලේම රෙජිස්ට්‍රාර් උනාම තොපි සල්ලි දීලා දාපු නම රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ
    නම නෙවෙයි තුන් වේල කන්න දෙන්න බැරි දෙමව්පියෝ ගෙන් ඇති ප්‍රයෝජනේ අහපන්. මේ හැම එකාටම අමාරු කාලේ 3න් වේල හොදට කාල ළමයට ඕන හැමදේම ලංකාවේ තියන හොදම ඒවගෙන් අරන් දෙන්න පුළුවන් මට. ඕන හුත්තෙක් ට නම් දාන්න පුළුවන් උට විනාස වෙලාවක් තිය නම්. අපිට එහෙම නෑ. අනික මොකාට මගේ ළමයාගේ නම තිබ්බත් වැඩක් නැ ඒ නමින් තියන domain, username ඔක්කම අරන් ඉවරයි. නමේ ඇත්තම අයිතිකාරයා මගේ ළමයා.
     
    • Haha
    Reactions: Hinna

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මටත් නම පුදුම වදයක් දීල තියෙන්නේ. මුලට වාසගමේ නම් කෑලි තුනයි. given names තුනයි. අගට තව වාසගම කෑල්ලයි.
    පොඩි එකාගේ නම වෙනස් කළා, මුලින් තියෙන හෑල්ල අයින් කරලා දැම්ම. given names එකයි, අගට වාසගමයි. ඒ හොඳටම ඇති.
    මම වයිෆ් ට කියල තියෙන්නේ , ඔන්න බලන්න මගේ මරණ සහතිකෙත් නම කේස් වෙනවා කවදහරි කියල. :lol:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    • Wow
    Reactions: Johnnie_Walker

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම නම් පොඩි එකාට නම දානකොට surname එක විතරයි ගත්තේ, පෙළපත් නම් ඔක්කොම drop කළා. මෙලෝ රහක් නෑ තිබ්බ කියල. OP කිව්වා වගේ පිටරටක legal document එකක් fill කරන්න ගියාම තම නම දැම්ම එකාව කන්න හිතෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    විශේශයෙන් රට යන්න ඉන්න උන් නම් තුනකට වඩා දාන්න එපා . පිටරට සිස්ටම් වල කැරක්ටස් ලිමිට් කරල තියෙන්නේ ඔය ID කාඩ් සිසිටම් වල. දිග නම් තියනවනම් SSO හැකියාව නැතිවෙයි එක උබලට ඒ රටවල සවයි වෙන්න බරපතලව ප්‍රශ්ණයක් වෙනවා . නමේ කෑලී වලින් ID හැදුනම උබල වැඩක් කරගන්න ගියාම උබලව වැලිඩේට් කරන් නෑ ඇත්ත නමයි සිස්ටම් එකේ නමයි වෙනස් නිසා.

    ෆැමලි නේම්ස් ලමයින්ගෙන් අයින් කරන්න නම් 3කට සීමා කරන්න

    නන්‍ රි
    Oba hari...3th wadi 2ka shape
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,679
    113
    සේදවත්ත
    නම නෙවෙයි තුන් වේල කන්න දෙන්න බැරි දෙමව්පියෝ ගෙන් ඇති ප්‍රයෝජනේ අහපන්. මේ හැම එකාටම අමාරු කාලේ 3න් වේල හොදට කාල ළමයට ඕන හැමදේම ලංකාවේ තියන හොදම ඒවගෙන් අරන් දෙන්න පුළුවන් මට. ඕන හුත්තෙක් ට නම් දාන්න පුළුවන් උට විනාස වෙලාවක් තිය නම්. අපිට එහෙම නෑ. අනික මොකාට මගේ ළමයාගේ නම තිබ්බත් වැඩක් නැ ඒ නමින් තියන domain, username ඔක්කම අරන් ඉවරයි. නමේ ඇත්තම අයිතිකාරයා මගේ ළමයා.
    ඕක කියපන් ත්‍රෙඩ් එක දාපු එකාට මට නෙමෙයි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නමක් තියෙන්නේ කෙනෙක්ව අඳුනගන්න නේ.. ලෝකෙටම මේ නම තියන්න ඕන මගේ ළමයට විතරයි කියල හිතාගෙන නම දාන්න එපා. ලස්සන පහසු නමක් දාන්න, නම දානකොට ඒක English වලින් ලියද්දි මොන වගේද එන්නේ කියල හොඳට බලලා දාන්න. ඒක ළමයාගේ අනාගතේ වැඩ වලට ගොඩක් පහසුවක් වේවි.

    Example ; මහේෂ් වලතර., ඉන්ද්‍රජිත් , ඉරෝසාන් රාජපක්ස , සදනි ,
     
    • Haha
    Reactions: Nidarshana_k

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නම නෙවෙයි තුන් වේල කන්න දෙන්න බැරි දෙමව්පියෝ ගෙන් ඇති ප්‍රයෝජනේ අහපන්. මේ හැම එකාටම අමාරු කාලේ 3න් වේල හොදට කාල ළමයට ඕන හැමදේම ලංකාවේ තියන හොදම ඒවගෙන් අරන් දෙන්න පුළුවන් මට. ඕන හුත්තෙක් ට නම් දාන්න පුළුවන් උට විනාස වෙලාවක් තිය නම්. අපිට එහෙම නෑ. අනික මොකාට මගේ ළමයාගේ නම තිබ්බත් වැඩක් නැ ඒ නමින් තියන domain, username ඔක්කම අරන් ඉවරයි. නමේ ඇත්තම අයිතිකාරයා මගේ ළමයා.
    අපිට ළමයි හදන්න වෙලාවක් නෑ කියලා වෙන කාට හරි කියලා හදවගන්නත් පුළුවන් හැබැයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ ළමයට නම් දාන්න ගිහින් පිස්සු හැදෙන්නේ නැතුව විතරයි. වෙලාවත් එක්ක ගලපන්න තිබ්බ අකුරු වලට ගු නම් තියෙන්නේ. මුලින්ම අරිසෙන් අහුබුදු try කරා ඒ නම් මෙලව රහක් නෑ දැන් තියන නම් එක්ක යන්නේ නෑ. අඩු කුලේ සිංහල නම් වගේ. අහුබුදු මැරුණ නිසා දැන් ඉන්න උන් බයිලා ගහන්නේ. ඊට පස්සේ ට්‍රයි කරා අනයාද මොකක්ද හුත්තියෙක් කරන එකක්. 2000ක් ගත්ත නම් ටික වැඩක් නෑ ඒ නමක කෑල්ලක් අරන් අපේ හිතේ තියන නමක් එක්ක ගැලපෙනවා ද බලන්න කෝල් කරා. Answer කරන්නේ නෑ. වෙන නම්බර් වලින් ගත්තාම answer කරා. ඊටපස්සේ කිව්වම හා බලලා කියන්නම් කිව්ව. ඒත් නෝ රිප්ලයි. සතියක් බැලුවා. Whatsapp රීප්ලයි නෑ කෝල් answer නෑ. දැම්මා හුත්තිට රිවිව් එකක් 1star දාලා විනාඩි 10යි ගියේ අනේ සමාවෙන්න කියාගෙන කෝල් කරා. වැඩේ කරලා දුන්නා ඒත් නම සෙට් නෑ. ඊටපස්සේ ආයුෂ් එකෙන් ට්‍රයි කරා උන් නම් ඇත්තටම හොඳයි. අන්තිමට එයාලගේ නමකින් කැල්ලකිනුයි අපේ හිතේ තිබ්බ නමකුයි දාලා නම දැම්මා. මාස 3ක් ඇතුලත නම දාන්න ඕන අපි මාස 3 ඉවර වෙන දවසේ අන්තිමට කලින් නම බාර දුන්න. මාස 3ක් නම් අරගලයක ජීවත් උනේ. දැන් නම් හිතට හරි නිදහස් 😂
    mahinda kiya danna thibbane ubata