ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇපල් ඇටයා - අපි තමයි දැම්මේ..හේතුව මතක නෑ :lol:
    පාං බට්ටා - මූ පාන් බට්ටා වගේ
    චීන කට්ටා - මූ චීන කටු ගහනවා
    භටයා :lol: - මූ තමයි කැඩෙට් කරේ
    මැද හිස් වට කෙස් - ෆාදර් කෙනෙක්,හේතුව පැහැදිලියිනේ

    චීස් (ටීචර් කෙනෙක්) - හේතුව පැහැදිලියිනේ:rofl:
    දතී (ටීචර් කෙනෙක්) - දතක් නෑ

    තව හිටියා..හැබැයි ගොඩක් උන්ට එහෙම නම් තිබුනේ නෑ...

    කෙටි කරපු නම් තිබුනේ..අත්තා, ඩිකා, රසා, ඔහොම නම්...අපේ ඉස්කෝලය විනයගරුක ලමයි හිටියේ :)
     
    • Like
    Reactions: Jack London

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Akkara pukaa
    Nayaa
    Polu weere
    Gata ranjith
    Pure ranjith
    Freddy
    ජූල්ගහ සෙන්ට්‍රල් නේද? 🤭
    පපං
    ගන්ජා
    කාලි අම්ම
    අජබු
    ප්ලේන්ටියා
    බෙලෙක්කෙ
    ජිම් පප්පා
     
    • Haha
    Reactions: Mugen

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    ජූල්ගහ සෙන්ට්‍රල් නේද? 🤭
    පපං
    ගන්ජා
    කාලි අම්ම
    අජබු
    ප්ලේන්ටියා
    බෙලෙක්කෙ
    ජිම් පප්පා
    Ow ow julgaha central

    Ay loriya

    Kaali amma, belekke mathaka naane
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    :lol: ලස්සන මතක

    සායි බබා - පෙනුම / කොන්ඩෙ තනි සායි බබාම තමයි
    ශැගී - ඇවිදින විදිය / හැඩරුව / මූනත් ඒවගේ තමයි
    කුකුලා - පොර ඇවිදින්නෙ කෝටුවත් පිටිපස්සට කරන් තනි කුකුල් ගමන (මිස්ලගෙ ඉස්සරහ ලකුනු දාගන්න අපේ උන්ට වඩාගෙන ගහන්නෙ)
    ඇපල් බෙට්ටා - හේතුවනම් දන්නෑ.. හැබැයි හිත හොද සර්.. උස අඩි 5ක්වත් නෑ මං හිතන්නෙ



    :love: :yes: අපහාසයට නොව උපහාසයට පමනි..

    කුකුලා :lol: අපෝ ඌ එපා වෙනවා. විනය භාරව හිටිය මතකයි. :lol: මාත් උගෙන් ගුටි කාල තියෙනවා. හේතු කියන්න කට අරින්න දෙන්නේ නැහැ. "කතා එපා" කිය කිය ගහනවා.

    ඩගියා : උගේ නම ඩග්ලස්. O/L commerce කලේ. උගන්නපුවා මතකනම් නැහැ. ඒත් මරු කතා කියනවා කුරුහරුප ටයිප්. එව නම් තාම මතකයි.

    කැවුමා : නම දාපු හේතුව දන්නේ නැහැ. ඕකා එක පාරක් පන්තිවල වැල පත්තර හොය හොයා මල ඇනයක් වුනා (97/98 වගේ කාලේ). මූ පොඩි බයික් එකක එන්නේ. ඉස්කෝලේ ඇරිලා මූ බෑග් එක බයික් එකේ එල්ලලා ඔෆිස් එකට ගිහිල්ල එනවා. අපි ඒ ටිකට වැල පත්තරයක් එබුවා බෑග් එකට. :lol: ඊට පස්සේ මුගෙන් ඇත්තටම කරදරයක් තිබුනේ නැහැ. සමහරවිට ඌ වැල පත්තරයක් හොයා හොය හිටියෙ ඇත්තටම ඌට බලන්නද දන්නෙත් නැහැ. :rofl:

    නෙලා : නම නෙල්සන්. අයිස් පප්පෙක්. හැබැයි ආතල් එකේ හිටිය.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මුදුණා, බකලි, බැද්දේ, චොකා, බිංදු, අක්කා, මකරා, බට්ටි, තන වතී

    ඉස්කෝලෙ හිතාගන්නත් පුළුවන් ඇති සමහර අයට.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    තව මතක් උනා නම් කිහිපයක්



    කනෙ මයිලා - හාමුදුරු නමක් තමා කනෙ මයිල් තියෙනවා .
    බෝතල් සංජීව - සර් ගෙ නම සන්ජීව .නිතරම එලියට යද්දි වතුර බොන බොතලෙ අතෙ පොරගෙ.
    ඩයසා - මිස්ගෙ නම ඩයස්
    බබා - නමෙ නිධාන කතාව දන්නෙ නැහැ .ඉතිහසය ඉගැන්නුව විපුල කියල සර් කෙනෙක් පොරට ඒ නම කිව්වෙ.
    බරියා - ජරීන් කියල මුස්ලිම් සර් කෙනෙක් හිටිය දෙමළ ඉගැන්නුවෙ .පොර ඇවිදින විදිය නිසා ඒ නම වැටුණෙ
    .
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    බුලත් හපයා
    බෝදිලිමා
    කොමඩු පුකා
    කැරට්- තැබිලි සිවුර අදින සාදු
    බීට් - තද රතු සිවුර අදින සාදු
    කබරයා- සුදු කබර තිබ්බ සර් කෙනෙක්
    ගවයා - anger issues

    ෂැගී- මේ පොර තමා ඉස්කෝලෙ photo ගහන්නෙ.සර් කෙනෙක්.දවසක් මූ මැඩම් කෙනෙකුයි තව සර් කෙනෙකුයි උකුලු මුකුලු කර කර ඉද්දී photo ගහලා විහිලුවට.අර සර් කාරයට මලපැනලා කතුරෙන් ඔලුවට ඇනලා ෂැගියගේ.ඔලුව මැද ප්ලාස්ටර් ගහන් හිටියා කාලයක්

    අරාෂ් - කළු තට්ටයෙක්
    මූ සයන්ස් එකේ නේද
    ------ Post added on Jan 22, 2023 at 6:14 PM
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ow ow julgaha central

    Ay loriya

    Kaali amma, belekke mathaka naane
    එල එල , මොන අවුරුද්දෙද AL?
    බෙලෙක්කෙ කිව්වෙ සමාජඅද්‍යනය කරපු ප්‍රේමදාස සර් ට.කටහඩ නිසා.
    කාලි කිව්වෙ ඉන්ග්ලිශ් කරපු එක්කෙනෙක්. පාට නිසා.
    තව තිබුන ඒව මතක නෑ නෙ.