මේක ඇත්ත. ඉස්සර මිනිස්සු ඉදල හිටලා තමයි බත් කෑවේ. කොස්, දෙල්, මයියොක්ක, අල ජාති, බතල තමයි ප්රදාන අහාර වෙලට අරන් තියෙන්නේ.
ඉස්සර මිනිස්සු පාරේ යනකොට බඩගිනි උනාම ඕනෑම ගෙදරකට ගොඩවෙලා ඒ ගෙදරින් කෑම කනවා. 70-80 වල එක වෙනස් වෙලා වතුර බොන්න ඕන උනාම ගෙදරට එනවා වතුර වීදුරුවක් ඉල්ලගෙන.