KZ EDR1 - මෙක මං පවිච්චි කර, සවුන්ඩ් නම් මදි. බේස් දැනෙන්නෙ නෑ. කන්දෙක ඇතුලට දලා අල්ලන් ඉන්නකොට deep බේස් වගෙ නම් දැනෙනවා. නිකන් ගහන් හිටියට නම් දැනේනේ නෑ. හැබැයි ගාන අඩු නිසා වෙන්න ඇති කොලිටි නැතුව ඇත්තෙ
QKZ AK6 - මෙක නම් ගෙවන ගානේ හැටියට නම් වටිනවා.සවුන්ඩ් එහෙමත් හොදයි. බේස් එහෙමත්...