එක නම් හරියටම කියන්න නම් බෑ. එත් වැලිවෙශන් එකෙ වෙනසක් කරන්න කියලා රජයෙන් කියලා තියෙනවා නේ. එක කවදා වෙයිද දන්නේ නෑ. එක ඉක්මනට උනොත් ලොකු ගනන් අඩුවෙනවා. දැන් තියෙන්නෙ බොරුවට හදාගත්ත මිලක් නේ.
සල්ලි හදිස්සියට විකුනගන්න ඔන කෙනාට අනිවර් සාදරන ගානකට තමයි දෙන්න වෙන්නෙ.
දැන් ඔය ලොකු ගනන් වලට ඇඩ් දාන...