1. C

    මූනම් මාර මොළයක්

    මම හොරුන්ට වෛර කරනවා පේන්න බෑ. හැබැයි මේ video එකේ ඉන්න හොරා මාර මොළකාරයෙක් කියලා හිතෙනවා. ඇයි මේ වගේ මිනිස්සු නිකන් පාරක් ගානේ හොරා කන්නේ. ජනාධිපතිකම සුදුසු අයනේ, එයත් හැදෙයි නේද?
  2. C

    එන පොටනම් හොද නෑ පුතේ‼️.ඩොලර් එක නගිනවා නහුතෙට..🔥

    පලයන් පොන්නයෝ පුක නොදී. රටක් හදන්න බැරි දේශපාලකයොන්ට වඩා උඹලා වගේ කරන එක හරි දෙයක්වත් වෙන්න ඕනෙ කියන මතේ ඉන්නෙ නැති උඹලා වගේ පොන්නයො නිසා. ඌ මරිසියට කරාද නැද්ද කියලා හිතන එක වෙනම දෙයක්. ඒත් බලපන් අර අනවශ්‍ය වාහන තොගයක් ගෙනත් දැම්මම තොපි පොන්න රැල එහෙම වෙන්න ඕනේ නෑ. උන් යන්නෙ අශ්වයන්ගෙ පිටේද වගේ...
  3. C

    🛑 නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කොට තිබේ.!!!

    රනිලගෙයි, සජියගෙයි පක්ෂෙනේ රහත් වෙච්ච උන් ඉන්නේ😂 අනේ නිකන් පලයන් ඩෝ 😂
  4. C

    අනාවැකි තරඟයක් තියමුද?

    ඔන්න බලාගනිල්ලා ඈ මං දවල් කියපු එක එන විදිහ
  5. C

    අනාවැකි තරඟයක් තියමුද?

    බෑ බෑ එහෙම ඕන කෙනෙක්ට කියන්න පුළුවන්නේ😂 සජ්ජවත් දාන්න ඕනෙ අඩුම ------ Post added on 1726908801
  6. C

    අනාවැකි තරඟයක් තියමුද?

    ප්‍රතිශත එක්ක ගෙස් කරමු😎 එහෙම බෑ මේක තරඟයක් බන් දේශපාලනේ නෙවේ ------ Post added on 1726908429
  7. C

    අනාවැකි තරඟයක් තියමුද?

    හැබැයි ඕක වැරදුනොත් උඹ අවුරුදු 5ක් යනකන් මෝඩයා ඈ😜
  8. C

    අනාවැකි තරඟයක් තියමුද?

    නිකන් ගෙස් කරල දහන් බලන්න😜 හරි කොහොමහරි predict krnwko ------ Post added on 1726908253
  9. C

    අනාවැකි තරඟයක් තියමුද?

    අනිත් උන් ගැනත් දාන්න ඕනෙ
  10. C

    අනාවැකි තරඟයක් තියමුද?

    ඔහොම බෑ ප්‍රතිශත එක්ක කියහන් 😙
  11. C

    අනාවැකි තරඟයක් තියමුද?

    ළඟින් යන්න හරි predict කරන එකා අවුරුදු 5ක් යනකන් මේකෙ මොළකාරයා. මොකද කියන්නේ😜 වලි බෑ 🚫 මගේ prediction එක. අනුර 40.3% සජිත් 29% රනිල් 22.3% නාමල් 5.8% වෙනත් 2.6% මේවගේ වෙන වෙනම දාන්න ඕනේ ප්‍රතිශත එක්ක එකෙක් ගැන විතරක් බෑ.
  12. C

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    කවුද කිව්වෙ ඉතිං මහාචාර්‍ය වෙච්ච පලියට දෙන්න ඕන කියලා. මම කිව්වෙ ලිස්ට් එකේ ඉන්නවා කියලා.
  13. C

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    ඕක කියහන් රැල්ලට චූන් වෙච්ච එකෙක්ට. හැමෝම මාලිමාවට රැල්ලට පුකදෙද්දි මම උන්ටත් බැනලා තියනවා, නෝන්ඩි කරලා තියනවා. මම මගේ තීරණේ ගත්තේ වෙනම හොයලා බලලා,හිතලා මාස කීපයක්ම සතියක් දෙකක් වෙයි මගේ තීරණේ අරන් ඉවරවෙලා. බහුතරය ඉන්නෙ රැල්ලට කියලත් මම දන්නවා. මම එහෙම නොවෙන නිසා මගේ ඡන්දය ගැන මම වගකීම ගන්නවා...
  14. C

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    උන් හොරු කියන්න කිසිම කේස් එකක් නැති නිසානෙ දෙන්නේ. ඇමරිකාවේ උන්ටවත් බෑ එහෙම දිවැසින් බලලා ජනාධිපති කෙනෙක් පත් කරන්න😂 අතීත කාරණා සහ වර්තමානයේ ප්‍රතිපත්ති ,හැසිරීම් බලලා තමයි මිනිස්සු ඡන්දේ දෙන්නේ. ගෝඨාභයට දුන්නේ මෝඩයො. මොකද රාජපක්ෂලගේ අතීත කාරණා දැනගෙන. ඒත් අනුරට දාන උන් ඒ ගොඩට වැටෙන්නෙ කොහොමද...
  15. C

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    මහ බැංකු හොරා එක්ක රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන එකෙක්😂 මම ගෝඨට ඡන්දේ නොදාපු නිසා මගේ මේ පාර ඡන්දය විශ්වාසයි උඹ දෙන එකාට සාපේක්ෂව. අනික සාධාරණයි. උඹ දෙන්නෙ අමු හොරෙක්ට, උගත් මෝඩයෙක්ට. ඌ අඩුම ගානේ ආරක්ෂාව බැලුවෙත් නෑ, නීතිය ක්‍රියාත්මක කරෙත් නෑ, හොරු ඇල්ලුවෙත් නෑ, ආර්ථිකය දියුණු කරෙත් නෑ...
  16. C

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    ඊයා ගෝඨාට ඡන්දේ දැම්මෙ උඹලනේ😂 කොහොමත් ගෝඨා,රනිල්ලගේ දේශපාලනය සහ ජෙප්පො දෙකක් කියන්න තේරුම් ගන්න බැරි නෑනේ. අන්තිමට උඹලා ගෝඨාට දීලා කෙලවුනාට පස්සෙ උඹලගේ පෝලිම් ඉක්මන් වෙන්න අරගල කරේ අපි තමා.

    No contents