රටේ වෙච්ච අවුල්වල ඉදන් මෑත කාලයේ වෙච්ච අවුලුත් මම දැම්මනෙ උදාහරණ දාහකින් එක ගානේ. මේ රටේ ඉන්න එකෙක්නම් බබෙක් නෙවේනම් උඹට නොතේරී තියෙන්නත් බෑනේ. නීතියේ අඩුවක්, වගකීමේ අඩුවක්, සෞඛ්‍යගේ, අධ්‍යාපනයේ, පොදු ප්‍රවාහනේ අඩුවම් (මහව ඉදන් අනුරාධපුර railway එක තාම හදනවා😂, හුචක්කු බස් වල, train වල එල්ලිලා...