wasp
hornet
ඇත්තටම බඹරා සහ දෙඹරා කියන්නේ මුන් දෙන්නගෙන් කවුද? වැඩියෙන්ම විෂ සහිත කෙනා hornet. ඒත් ලංකාවේ ගොඩක් උන් පටලවලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. සමහර උන් බඹරාට wasp/ hornet දෙකෙන්ම හඳුන්වනවා. සමහරු කියනවා hornet කියන්නේ බඹරාට කියලා. සමහරු කියනවා hornet කියන්නෙ දෙඹරාට කියලා. සීගිරියේ...