මහ බැංකු හොරා එක්ක රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන එකෙක්😂 මම ගෝඨට ඡන්දේ නොදාපු නිසා මගේ මේ පාර ඡන්දය විශ්වාසයි උඹ දෙන එකාට සාපේක්ෂව. අනික සාධාරණයි. උඹ දෙන්නෙ අමු හොරෙක්ට, උගත් මෝඩයෙක්ට. ඌ අඩුම ගානේ ආරක්ෂාව බැලුවෙත් නෑ, නීතිය ක්රියාත්මක කරෙත් නෑ, හොරු ඇල්ලුවෙත් නෑ, ආර්ථිකය දියුණු කරෙත් නෑ...