1. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    රාවනා ලේ තියෙන්නේ අපිට :P
  2. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    SA උනුත් මෙලෝ රහක් නැහැ යකෝ :sick:🤮
  3. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    India 🇮🇳 vs South Africa 🇿🇦 Winner: South Africa 🇿🇦 POM: Quinton de Kock Participant No:28 අද ලෝකෙම පුදුමයට පත්වෙනවා ඉන්දියන් උන් අන්ත පරාජයක් අත්විදිනවා. යකෝ ඔක්කොම ඉන්දියන්නේ ------ Post added on 1699160623
  4. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපිට සෙමි යන්න බැරිද :P
  5. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හොදයි ඒක නැත්නම් සෙමි ෆයිනල් අර asia cup ෆියිනල් එක වගේ වෙයි :lol: හැබැයි අද ඔසියෝ කයි වගේ :baffled: අනිවා ඕකුන් මොකක් හරි කියල ශේප් වෙනවා ලංකාවේ තියයි ඔකුන්ගේ මැච් :lol: icc උනුත් එහෙනං හා කියයි ------ Post added on 1699093603
  6. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කන්න ඕනේ බන් ඊලග දෙකම නැත්නම් ඕකුන් එකක් දෙකක් දිනලා ශේප් වෙනවා 🤬
  7. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Sri Lanka and Bangladesh cancel training because of air pollution in Delhi :lol: source - espncricinfo පොයින්ට් එක එක ෂෙයාර් වෙයී වගේ :rofl:
  8. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 35th Match [Group Stage] New Zealand 🇳🇿 vs Pakistan 🇵🇰 Winner: New Zealand 🇳🇿 POM: Rachin Ravindra ———————————————— 🏏 36th Match [Group Stage] Australia 🇦🇺 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Winner: Australia 🇦🇺 POM: Travis Head Participant No:28
  9. Keshan94

    මේ ඔරිජිනල් නොකියා ද චයිනිස්ද සිංහලු?

    ඕක ගන්න එපා ඕක dual sim කිව්වට එක පාර සිම් දෙකම යුස් කරන්න බැහැ :lol:
  10. Keshan94

    ශ්‍රී ලංකා ක්‍රිකට් පසු බැස්මක් මං දකින්නෙ නෑ..- ශ‍්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු

    මේ අවුරුද්දටම 3 පාරක් 100 අඩුවෙන් all out මේ පොන්නයා මොනවද මේ කියවන්නේ :lol: :angry: :lol:
  11. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 34th Match [Group Stage] Afghanistan 🇦🇫 vs Netherlands 🇳🇱 Winner: Netherlands 🇳🇱 POM: Roelof van der Merwe Participant No: 28
  12. Keshan94

    ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය

    උබල වගේ උන්ට තමා නියම ක්‍රිකට් ෆෑන්ස්ල කියන්නේ දැන් ඉන්නේ 2000 පස්සේ අනාථයෝ නෙමේ දෙයක් පේනවා කලින්ම රෙස්පෙක්ට්
  13. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Daniel Alexander කියන එකා ඉන්දියන් උන්ගෙන් රේප් වෙනවා :lol: :baffled:
  14. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුගේ chelsea මැච් වල ඒවා බලපන්කො පට්ටම ආතල්
  15. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    50 ක් ගහල ලන්කන්ස් ලගේ නිරුවත වහපල්ලා
  16. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය නාකියෝ ටික රට කරන උන් වගේම තමා දුම් ගහලවර්ග් එලවනවා බොරු :(
  17. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ක්‍රිකට් බෝර්ඩ් එක වටලපල්ලා හෙට කුඩු කරලා දාපල්ලා

    No contents