1. H

    ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

    ලගදිම වල කජ්ජ ගහුවොත් බරි කසිල් ගනී බන් මුද්ල් ඇමති කම්‍යි අගමැති කමයි.
  2. H

    ඩොලර් මිලියන 8 ක්ද 9ක්ද මුහුඳට දාන්නේ?

    මෙව්වට තාම කඩේ යන ඉරොශන් ලා, නකමුරාගෙන් ගන්නවන් කම්ක් නෑ. එදා වේල හොයන දුප්පත් අනිත් මිනිස්සුන්ගන් ගන්න එක නන් සහගාන අපරාදයක්. වෙන රටකනන් මුන් එලවලා.
  3. H

    2022 Honda Civic

    Bmp
  4. H

    freelance කරලා

    Up. MoMokadda category eka bn
  5. H

    Axiata Digital Labs

    Up DirectFN ගොටු සීන් තියෙනවා ලු බන්. ------ Post added on 1639737737
  6. H

    Pfizer CEO has not yet taken any covid jabs

    මූත් නිකන් ඉරෝසනයා, නකමුරා වගේමයි.
  7. H

    60 MPs to make merry with local, overseas holiday plans

    උන්ගේ List එක නැද්ද බන් හොයාගන්න
  8. H

    ගෑණි ලගට යන්ට බෑ ගදයි , ලැජ්ජයි ... ගොවියෝ අඩයි 😁

    පව් බන්. හැමදාම රවට්ට්නවා
  9. H

    India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands

    නකමුරා කියලා ඩෑල් එකක් හිටියා නේද indian ඩස්පයෝ ගගා. 😆😆😆😆
  10. H

    කොළඹ වෙනස

    අඩෝ ඉරොශන් ලා GT ගේ හොදම යාලුවෝ වගේ.
  11. H

    අසාද් සාලි නිදොස් කොට නිදහස් කරේ

    😳 හිනා නෙමේ බ්‍රො අඩන්න ඔනේ. නීතිය අවිනීත කරන රාජ හොරු. (මාත් 69 කෙනෙක් උනා නේ. 😒)
  12. H

    ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම්...රට යන්න ඕනේ

    සිරාවට ම බන්. කොල්ලෝ න්ගේ ජීවිත එක තැන. LKR Salary යක් ගත්ත්ට වැඩක් නෑ.. (ඒ වුනාට බන් මම්ත් 69 කෙනෙක්. 😒. දැන් දුක් වෙන්වා.)
  13. H

    උදේම නැගිටීම

    මට නන් Self motivation. Goal commitment.
  14. H

    "කංසා සඳහා මාස තුනක් ඇතුළත නීතිමය අනුමැතිය ගන්නවා" | Sisira Jayakodi

    Up. උනොත් හොදයි. ඖශදයක් විදියට වටිනාකම දන්න අය නම් කැමති වෙයි
  15. H

    වනවාසි රාහුල හිමිගේ අවුඩිය දැක්කද ? හූ හූ.. මෝඩ බෞද්ධයන්ට නෑනේ.. නෑනේ ..

    මූ මුස්ලිම් බන් නැත්ත්න් contract එකක් කරන්නේ. පිටියේ අප්පුවා කියන්නේ මුගේ අනිත් account එක.
  16. H

    elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

    මටත් ඕක සෑහෙන ප්‍රශ්නයක් කිරියේ සල්ලි එන model එක. අනිවා sponsorship ඇති. කාගෙන්ද කියලා දන්න්වා නේ. මේක උන්ගේ tool එකක්.
  17. H

    German / Italy / Sweden Etc

    Bmp
  18. H

    ගංජා වගාවට පැතුම් වෛද්‍යවරයෙක් ලෙස විරුද්ධ වේ. රටේ නීතිය පන මදි.රට වෙනස් කල යුතුයි

    තමන්ගේ පෞද්ගලික ඔනේ එපාකම් වලට තීරණ ගන්න නායකත්වයක් නේ ඔයාට තියෙන්නෙ පැතුම්. ඔයා දොස්තර ජොබ් එකම කරගෙන ඉන්න. ඒක රටට හොදයි

    No contents