මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි)
සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා...