මෙහෙමනෙ බන් , කාලයක් ඇපල් මල් කඩුපුල් මල් ආවා රැල්ලකට,
ඔය රැල්ල අතරින් ක්ලැසිකල් එව්වත් ගියා එහෙන් මෙහෙන්,
ඉඳලා ඉඳලා ඉරාජ් අහංකාර නගරෙ දැම්මා විතරයි සුපර් හිට් එකක් උනා, හෙතුව ඒක ඒ වෙලාවෙ හැටියට වෙනසක් ,විෂෙශයෙන් තරුණ අයට.
පස්සෙ ඉන්දියන් ක්රමෙට මියුසික් මික්ස් කරපු සිංදු එක දිගට ආව ,රැප් ආවා...