මිනිස්සු news බලන එකෙන් ඈත් වෙලා..

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes:



    ඒක ඇත්ත මචං :oo: තනිකරම කුණු ගොඩවල් වලින් පිරිලා තියෙන්නේ SL media:dull: අපි පොඩි කාලේ කොච්චර ආසද බන් TV බලන්න? මොනතරම් ලස්සන ආදර්ශවත් කතා/ කාටුන්ගියාද බලන්න , ටිං ටිං / රොබින්සන් අන්දරේ / විලියම් ටෙල් / Famous Five / කූඹිච්චි / Zorro / highlander වගේ පට්ට කාටුන් තිබුනේ :yes::yes::love: දැන් මොනවද බන් තියෙන්නේ?? සුපර් ශිවායි අ*&ගෙ රෙද්දවල් වගයක් යන්නේ පොඩි එවුන්ට බලන්න, ඉස්සර තිබුණු ඒ කිසි දෙයක් නෑ බන් දැන් :(




    අඩුගානෙ ජාතික නාළිකාවවත් නැද්ද කිසි වෙනසක්
    ඉස්සර අපි බැලුවෙ රූපවාහිනිය විතරමයි
    ළමයින්ට ගුණාත්මකයි කියන්න පුළුවන් දෙවල් ගියා කොයි වෙලාවෙ උනත්,
    සමහරක් විෂයන් වලට ඉන්ට්‍රස්ට් එක නැති උනත් අපි බැලුවෙ ආසාවෙන්

    දැන් කාලෙ අනෙ මන්දා,
    සිරස ,ස්වර්ණවාහිනිය තමා මෙ රටෙ උන්ව විනාස කරන්න පටන්ගත්තෙ,
    ඊලඟට ඒ තැනට දෙරණ, හිරු වගෙ එව්වත් ආවා. අර චැන්ල්ස් දෙකෙ වැඩ කරපු උන් නෙ එව්වායෙත් ඉන්නෙ.

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,271
    113
    ටෙලිවිෂොන් බලන්නෙ නෑ.දේෂපාලුවො කියන කරන ඒව දැක්කම,ලංකාවෙ චැනල් වල සිංහල කතාවක් නැතුවම ඇගේ ලේ පිච්චෙනව වගෙ.පට්ට දුකයි මගෙ රටට කරල තියන දේ. :(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    Tv වැඩක් නෑ දැන් News නම් බලන්නේ ම නෑ Tv එකේ යන දේකුත් නෑනේ දැන් ඒක පැත්තකට දාලා තියෙන්නේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකාවේ කිසිම channel එකක් බලන්නත් එපා පොඩි එකෙක්ට බලන්න දෙන්නත් එපා එක තමා අපිට අපේ ඉදිරි පරපුරට කරන්න පුළුවන් ලොකුම දේ,
    කිසිම දෙයක් ගන්න නැ වටිනාකමක් ඇත්තෙම නැ කාලකන්ණි හරයක් නෙති දේවල් උන්ට ona දේවල් මිනිස්සුන්ගේ ඔලු වලට රිංගන්න හදනවා,
    අපේ රටේ channel බලනවට වඩා හොදයි කීයක් හරි දීල internet ඇරගෙන එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා,
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවේ කිසිම channel එකක් බලන්නත් එපා පොඩි එකෙක්ට බලන්න දෙන්නත් එපා එක තමා අපිට අපේ ඉදිරි පරපුරට කරන්න පුළුවන් ලොකුම දේ,
    කිසිම දෙයක් ගන්න නැ වටිනාකමක් ඇත්තෙම නැ කාලකන්ණි හරයක් නෙති දේවල් උන්ට ona දේවල් මිනිස්සුන්ගේ ඔලු වලට රිංගන්න හදනවා,
    අපේ රටේ channel බලනවට වඩා හොදයි කීයක් හරි දීල internet ඇරගෙන එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා,

    :yes::yes: 100% True mate..!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar527796_5.gif