ඕ එක්කො මූ එන් ජී ඕ කාක්කෙක්. ඒකනෙ මූ සංස්කෘතිය කඩන්න හදන්නෙ, සමන්තබඩ්ඩ වගෙ එවුන්ව මධුරොක්ස් ,වගෙ එවුන්ව ෆොර්ම් කරන්නෙ
මල් සින්දු නිසා සැහෙන වැදුනා මූට. ඉස්සර මියුසික් චාර්ට්ස් වල ටොප් සින්දු 5,6 ක් ම මුගෙ, එත් දැන් ?
මට පෙන්නෙ මූ දිවි රැකගන්නවා යුටියුබ් නිසා.
දැන් යුටියුබ් එක තමා ඉස්සරහට හොඳම...